Isuru Prabath Profile Banner
Isuru Prabath Profile
Isuru Prabath

@IamIsPra

4,595
Followers
962
Following
2,145
Media
68,586
Statuses

Hello World!

Sri Lanka
Joined August 2015
Don't wanna be here? Send us removal request.
Pinned Tweet
@IamIsPra
Isuru Prabath
4 years
නිල ධජයේ තේරුම
Tweet media one
@IamIsPra
Isuru Prabath
4 years
මගේ නිළ ධජය
Tweet media one
6
0
47
6
2
91
@IamIsPra
Isuru Prabath
2 years
I compared two faces in this image using the DeepFace Python library and the face-comparing API, and the results are shown below.
Tweet media one
Tweet media two
@EvilSavior7
Evil Savior
2 years
Distractions, paid goons back in action! 🙃
Tweet media one
6
59
173
51
235
640
@IamIsPra
Isuru Prabath
2 years
කාල්ටන් නිවසේ අවුරුදු සැමරීම ටීවී එකේ පෙන්නන්නෙ නැති එකම ජාතියක් විදිහට අපි ලබපු ජයග්‍රහණයක් 😁
15
70
472
@IamIsPra
Isuru Prabath
2 years
රනිල්ගේ ගේ කවුරු ගිනි තිබ්බත් ඒක වැරදියි. හැබැයි රනිල්ගේ ගෙදර ගැන තියෙන ආදරය, අනුකම්පාව පෝලිම්වල මැරිච්ච මිනිස්සු, මිනිස්සු පාරට වට්ටපු එවුන් එලවන්න සටන්කරලා මැරුණු, ආරක්ෂක අංශවලින්, මැරයන්ගෙන් ගුටි කාපු මිනිස්සු ගැනත් තිබ්බනම් හොඳයි.
13
105
471
@IamIsPra
Isuru Prabath
2 years
Tweet media one
13
66
414
@IamIsPra
Isuru Prabath
2 years
ශිෂ්‍යත්වේ ලියන්න ගියා ෆ්‍රෙන්ඩ්ස් 😁
Tweet media one
96
2
274
@IamIsPra
Isuru Prabath
2 years
ඉගෙනගන්න වයසේ ළමයින්ට කියන්න තියෙන්නේ, තොපි කොහොමහරි ඉගෙනගෙන එක එක හාල්පාරුවෝ පස්සේ නොයා තමන්ට රස්සාවක් හොයාගනින්. නැත්තං පේනවනේ පන්දම් අල්ලලා ගත්ත රස්සාව බේරගන්න ඕන නිසා මයිනට කඩේ යන්න ඇවිත් අර බේරේ පීනන උනුයි, පාරේ හෙළුවෙන් දුවන එවුනුයි.
4
66
230
@IamIsPra
Isuru Prabath
4 years
වායු දූෂණය පහළයාම නිසා වළාකුළු මත ස්ථාපනය කර ඇති ක්ලවුඩ් කොම්පියුටර්ස් කොළඹ අහසේ දිස්වන අයුරු.
Tweet media one
17
20
219
@IamIsPra
Isuru Prabath
5 years
නූගතුන් කඩු පොලු තුවක්කු වැනි අවි අමෝරා ගනිද්දී බුද්ධිමතාගේ අවිය වන්නේ " පොත " ය .
Tweet media one
16
54
212
@IamIsPra
Isuru Prabath
3 years
මේ ට්වීට් එකට රිට්වීට් 100යි රිප්ලයි 100යි ආවොත් මේකෙ ඉන්න මගෙ සීක්‍රට් ක්‍රෂ් ටික කියනවා...
208
81
214
@IamIsPra
Isuru Prabath
2 years
@RajapaksaNamal තොගේ අප්පලා, බාප්පොච්චිලගේ වැඩ නිසා තමයි "country is suffering". බලය තියාගන්න, මිනිස්සු බය කරන්න පොලිසිය ලව්වා මිනිස්සුන්ට වෙඩිත් තිබ්බා නේද? ලැජ්ජා නැද්ද මනුස්සයෝ ඔක්කොමත් කරලා නින්දෙන් නැගිට්ටා වගේ ටුවිට් දාන්නෙ.
8
4
199
@IamIsPra
Isuru Prabath
2 years
අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන දැන් ඉතින් කෑවෝ කෑවෝ කියන්න තමයි තියෙන්නෙ. මේකටත් හුරේ දාන ගොබිලෝ ඉන්නවනෙ. යකුනේ, government website අස්සේ රාජපක්ෂලා උන්ගේ හොරකම් හංගන්නෙ නෑ, ඔය ලීක් වෙන්නෙ උඹලගේ අපේ data, නැතුව රාජපක්ෂලගේ offshore accountsවල account details නෙවෙයි.
@SriLankaTweet
Sri Lanka Tweet 🇱🇰
2 years
Anonymous group reportedly hacked a Database of Sri Lanka Bureau of Foreign Employment website and leaked data #Anonymous #LKA #Hack #SriLanka
Tweet media one
110
451
2K
14
66
192
@IamIsPra
Isuru Prabath
2 years
උසාවි ඇතුලට ඇවිල්ලා වෙඩි තියලා පැනලත් යනවා, ලංකාවේ සෙල්ලම් පොලිසිය ජනාධිපතිගේ පුටුවේ වාඩි වෙච්ච එවුන් අත්අඩංගුවට ගන්න හොය හොය යනවා 🤷
7
50
193
@IamIsPra
Isuru Prabath
3 years
අනිත් කපල් ගර්භණීවීම වසරකින් ප්‍රමාද කරන නිසා මේ අවුරුද්දේ ළමයෙක් හදාගත්තොත් ඌව ලේසියෙන් ජාතික පාසලකට දාගෙන, තරඟය අඩු නිසා ලේසියෙන්ම කැම්පස් යවාගන්නත් පුලුවන් වෙයි නේද? 🤔
20
10
192
@IamIsPra
Isuru Prabath
1 year
ඔය හෙල්මට් නොදා බයික් පදින පොඩි httpලට හෙල්මට් දාගන්න කියන්න ගිහින් නිකන් මැරුම්කන්න ඕනේ නෑ. ඕකුන් හෙල්මට් නැතුව ගිහින් කොහේහරි වද්දගෙන ඔලුව කුඩුවෙලා මැරෙන්න අරින්න ඕනේ. ඕකුන්ගේ ජාන ඊළඟ පරම්පරාවට යන්න නොදෙන එක රටට, ලෝකෙට කරන සේවයක්.
7
23
184
@IamIsPra
Isuru Prabath
2 years
Sex විතරක් නෙවෙයි Arduino ගැනත් වැඩියෙන්ම හොයලා තියෙන්නෙ ලංකාවේ එවුන් 🤷 මීඩියාවලටයි, අරූටයි, මූටයි හැම එකාටම පෙනිලා තියෙන්නෙ සෙක්ස් හොයලා එක වෙච්ච එක විතරයි.
Tweet media one
8
48
180
@IamIsPra
Isuru Prabath
4 years
සිසේරියන් සැත්කම සාර්ථකයි! බබාල ටිකයි අම්මයි ඔක්කොම හොඳින්. ♥️ #ඇඳිරිනීතියේඅතුරුඵල
Tweet media one
Tweet media two
12
18
181
@IamIsPra
Isuru Prabath
2 years
අර මෝඩ නන්දයගේ එකවුන්ට් එක රිපෝර්ට් කරලා දැම්මොත් මොකෝ. ඌ මේකේ හිටියා කියලා අපි අහන ඒවට උත්තරයක්වත් දෙන්නෙ නෑනේ.
10
15
176
@IamIsPra
Isuru Prabath
3 years
මේ ඉන්නෙ සිරියාවති, එයා කරන්නෙ Reverse Image Search කරන එක. ඒ කියන්නෙ රිවර්ස් ඉමේජ් සර්ච් එකරන එක 😁 ඔයාලට මොකක් හරි ෆෝටෝ එකක් කොහෙන්ද අරගෙන තියෙන්නෙ කියලා හොයාගන්න ඕනෙනම් මෙයාගේ උදව�� ගන්න පුලුවන්. මේ ක්‍රමෙන් ඔයාලට මේකේ දකින පින්තූරෙක original high quality photo එකක් (1/2)
Tweet media one
17
59
168
@IamIsPra
Isuru Prabath
1 year
රෙදි ඇඳපු Stable Diffusion සීගිරි ලලනාවක් #AIArts #stablediffusion #AIArtwork
Tweet media one
23
27
165
@IamIsPra
Isuru Prabath
2 years
දවල් 12ට කරන්ට් කපන නිසා 6 ඉදන් වැඩකරන්න හිතන් හිටියා, මඟුල 6ටත් කරන්‍ට් එක නෑ.😐 @GotabayaR ඕයි යන්න බැරිනම් මැරිලවත් පලකො.
2
13
165
@IamIsPra
Isuru Prabath
2 years
ගෝඨා ගෙදර ගියොත් යන එන මන් නැතිවෙන මැක්කෝ සෙට් එක බලාගන්න ඕනේනම් #WeAreWithGota ටැග් එක ඔබලා බලන්න. 😅
11
24
155
@IamIsPra
Isuru Prabath
2 years
අර බස් එකක් ගිනි තිබ්බේ විරෝධතාවය කරපු මිනිස්සුමයි කියලා හිතනවනම් හිමින් සැරේ ඔලුව පොඩ්ඩක් අතගාලා බලන්න අං මෝදූ වීගෙන එනවද කියලා 😌
3
42
158
@IamIsPra
Isuru Prabath
2 years
ජෝක් තේරෙන්නෙ නැති එකෙක් අඳුරගන්නෙ කොහොමද දන්නවද? උන් තමයි අර පොලිස් ඩෑල් එක "ෆයිඩ් රයිස්, වෝටර් මෙලොන්" කිව්ව එකට. නෑ, ඒ කියලා තියෙන්නෙ "Front-line, Water cannon" කියලා කියන්නෙ.
8
15
152
@IamIsPra
Isuru Prabath
2 years
රෑ තිස්සෙ නිදිමරාගෙන රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න හැටි කල්පනා කරන මාව ලැප්ටොප් එකට පේන හැටි.
Tweet media one
34
2
148
@IamIsPra
Isuru Prabath
2 years
මංනම් කියන්නෙ මුටත් කැම්පස් එකක ඩීන් කමක්වත් දෙන්න ඕනේ.
Tweet media one
7
9
144
@IamIsPra
Isuru Prabath
2 years
ඉන්දියන් ගෑණු ළමයෙක් මට අද ප්‍රභාත් කියන එක කෙටිකරලා "ප්‍රභූ" කිව්වා. ☺️ ළමයත් ලස්සනයි. රට ගැන හිතලා ජාත්‍යන්තර සම්බන්ධතා තරකරගත්තනම් හරි 😌
23
1
146
@IamIsPra
Isuru Prabath
2 years
හෝන් එක ගහන එක සද්ද දූෂණයක් කිව්වම "සද්ද දූෂණයක්නෙ, ඔව්" කියලා ආයි හෝන් එක ගැහුවා. @adaderana කොහෙන්ද ඕ���ි මුන්ව අහුලගන්නෙ?
@easwaranrutnam
Easwaran Christian Rutnam
2 years
The train engine driver clearly informs the presenter that there are laws as to when the driver can use the horn. Yet the presenter disregards the advice and keeps having fun. No one, not even the media, is above the law #SriLanka #media #onelaw #pollution #environment
94
140
738
23
21
144
@IamIsPra
Isuru Prabath
3 years
මම සෑහෙන කාලෙකට කලින් 2D Cricket game එකක් හදන්න ගත්තා Sri Lanka Super League කියලා. ඒක බාගෙට හදලා තියෙද්දි කොහොම හරි නතරවෙලා ළඟදි පරණ හාඩ් එකක තිබිලා කෝඩ්, ග්‍රැෆික් ටික හම්බුනා. LPL ලොගෝ ටික දැකලා මතක් උනා ආපහු ඒක, මේ ඒකේ teamsවල ලෝගෝස්. 😁
Tweet media one
13
14
145
@IamIsPra
Isuru Prabath
2 years
දරුවෙක්ව පොඩිකාලේ ඉදන් මොකක්හරි ක්‍රීඩාවකට යොමුකරලා ජය, පරාජය විද දරාගන්න, යම් පීඩනයකට ඔරොත්තු දෙන්න උගන්වන්න ඕනේ, එහෙම කරේ නැත්තන් ඒ ළමයා ලොකුවෙලා අර කොහෙද මන්දා රටක ජනාධිපති කෙනෙක් ඉන්නෙ හොඳටම ෆේල් වෙලා ෆේල් කියලා පිළිගන්න කැමති නැති අන්න ඒ මනුස්සයා වගේ වෙනවා. 🤷
8
16
145
@IamIsPra
Isuru Prabath
5 years
Babe, Can I put my නෙළුම් කුලුන into your නෙළුම් පොකුණ? #PickUpLinesSL
18
18
137
@IamIsPra
Isuru Prabath
2 years
A/Lවලට GIT, General Englishවලට අමතරව Political Science, Economics වගේ සබ්ජෙක්ට්ස් basic level එකෙන්වත් අමතරව ඉගැන්නුවනම් හොඳයි වගේ.
12
17
145
@IamIsPra
Isuru Prabath
4 years
මම හදාගත්තා මට ඡන්ද ප්‍රථිපල බලාගන්න AR තාක්ෂණයෙන් බලගැනූ ඒ.ආර් ඩෑෂ්බෝර්ඩ් පද්ධතියක්. මමම බැකෙන්ඩ් එකට ඩේටා දාලා මමම ඇප් එකෙන් රිසාල්ට්ස් බලනවා. ආතල් 😌 #AR #Unity3D #Vuforia #PresPollSL #PrespollsSL2019
11
8
141
@IamIsPra
Isuru Prabath
2 years
බැන්දා ෆ්‍රෙන්ඩ්ස් 😌 * මේකේ ෆොටෝ දාලා මගේ ඇපල් පැළ දෙකට වෙච්ච වැඩේ මනමාලිටත් වෙයි කියලා බයට ක්‍රොප් කරලා අයින් කරා.
Tweet media one
34
2
138
@IamIsPra
Isuru Prabath
4 years
මම මුල්ම ගේම් එක හැදුවේ 10 වසරෙදි වගේ මකරුන්ට වෙඩි තියන පොඩි ෆ්ලෑෂ් ගේම් එකක්, ඒකේ ස්ක්‍රීන් ශොට් නෑ. ඊට පස්සේ එක එක ඒවා හදලා 2015දි මුල්ම ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක පබ්ලිශ් කරා, පොඩි 2D game එකක්. අනිත් එක දැනට හදන් යන එකක්. From this : To this :
Tweet media one
Tweet media two
16
9
133
@IamIsPra
Isuru Prabath
2 years
ලෝකේ භූමි ප්‍රමාණයෙන් 0.05% වෙච්ච රටේ මුළු භූම් ප්‍රමාණෙම වගා කරත් ලෝකෙටම කන්න දෙන්න බෑ. ලංකාවේ ජනගහණයෙන් 27% විතර කෘෂිකර්මය ආශ්‍රිත රැකියාවල නිරතවෙනවා, හැබැයි GDP එකට දායකත්වය 7.4%යි. ලංකාව දුවන්නෙ service sector එකෙන්, ඒක දියුණු කරන්න පුලුවන් එකෙක් ඕනේ. ලෝකෙට කන්න දෙන්න නෙවෙයි.
@Rasika04189838
Rasika
2 years
මේක ඇත්තක් නේද..
Tweet media one
33
34
226
18
25
133
@IamIsPra
Isuru Prabath
2 years
වෛද්‍යවරයෙක් ඇමතිකෙනෙක්ව පෞද්ගලික රෝහලකදි පරික්ෂාකිරීම ප්‍රතික්ෂේප කරා කියලා කට්ටියකට සෑහෙන රිදිලා එතික්ස් මතක්වෙලා තියෙනවා. මම දැන් මාස එකාමාරක විතර ඉදලා ලංකාවේ හිඟ ඖෂධ, ශල්‍ය උපකරණ හොයාගන්න කරන ප්‍රොජෙක්ට්ස් වගයකට තාක්ෂණික සහය දෙනවා. ඒ මාගල් වගේ දිග බෙහෙත් ලිස්ට් දැක්කම, (1/2)
2
34
136
@IamIsPra
Isuru Prabath
2 years
වික්‍රමසිංහ බොට් කියලා එකක් හැදුවනම් හරි සති දෙකෙන් දෙකට ඇවිල්ලා "ඉදිරි සති දෙක අමාරුයි" කියලා ටුවිට් කරන.
13
25
138
@IamIsPra
Isuru Prabath
2 years
ෆීලින් කියුට්, මයිට් ඩිලිට් ලේටර් ☺️
Tweet media one
31
0
135
@IamIsPra
Isuru Prabath
2 years
නෙළුම් කුළුනෙන් වැඩි වැඩක් ගන්නෙත් නැති එකේ, ඒකේ කරවිල වැලක්වත් යැව්වනම් මොකද?
7
17
134
@IamIsPra
Isuru Prabath
2 years
කොහේහරි කඩවලට පෙට්‍රල් බෝම්බ ගහලා, ගෙවල් මංකොල්ල කාපු සීන් එකක් තියෙනවද? කමල් ගුණරත්න එහෙම උනා කිව්වට නිව්ස්වල කොහෙවත් එහෙම ඒවා දැක්කෙනම් නෑ. කමල් ගුණරත්නගේ හොරා කෙහෙල් කැනට කලින් වැටපැන්නද මන්දා? 🤷‍♂️
4
26
130
@IamIsPra
Isuru Prabath
5 years
බැට්මෑන් කියලා නෑ කසාද බැන්දොත් පව් ගෙවන්න ඕනේ.
Tweet media one
15
11
120
@IamIsPra
Isuru Prabath
1 year
බැන්දා ෆ්‍රෙන්ඩ්ස්, මෙන්න මනමාලි 🥰 #AIArts #stablediffusion #aigenerated
Tweet media one
15
9
127
@IamIsPra
Isuru Prabath
5 years
යූ.එන්.පී පොදු අපේක්ෂකයා විදිහට ධම්මික පෙරේරා නෙවෙයි අපේ තාත්තා දැම්මත් ඡන්දේ නම් දෙන්නෙ නෑ. #President2020 #LKa
6
14
123
@IamIsPra
Isuru Prabath
3 years
මැරෙන්න කලින් මේඩ් ඉන් ශ්‍රී ලංකා වාහනේකට මන්නාරම් ද්‍රෝණියෙන් ගත්ත තෙල් ටිකක් ගහගෙන යන්න තිබ්බොත් ඇති. #අහිංසකහීන
16
15
122
@IamIsPra
Isuru Prabath
3 years
බයියොන්ගෙන් ආතල් ගද්දි උන් ට��‍රිගර් වෙලා ටොයියෙක් කරනවා, ටොයියොන්ගෙන් ආතල් ගනිද්දි උන් ට්‍රිගර් වෙලා බයියෙක් කරනවා. අවුරුදු 70ක් රට පාලනය කරපු එවුන්ගේ වැරදි ගැන කිව්වම ජෙප්පෙක් කරනවා. 😂😂😂 වහල්ලුත් එක්ක බෑ ඕයි.
14
22
122
@IamIsPra
Isuru Prabath
2 years
රජයත් එකයි, රාජ්‍යය ආයතනත් එකයි, පාන්දර ඉදන් @slt_mobitel ඉන්ටර්නෙට් නෑ. කෝල් කරාම Customer Care නෑ, ඇප් එකෙන් complaint දාන්න කියනවා. ඒ මඟුලෙන් දැම්මම අඩුගානේ reference id එකක්වත් දෙන්නෙ නෑ. 😐 අපිට ගහන්න ඕනේ කොහෙට හරි යන්නෙ නැතුව මේ ලබ්බේ ලැගගෙන ඉන්නවට.
14
10
122
@IamIsPra
Isuru Prabath
2 years
ඔබ මේ දකින්නෙ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන මධ්‍යස්ථානයක් නොවේ, යක්ඛ දේශයේ අගනගරය ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතියකි. ලස්සනයිනේ? 📍 #plasticpollution #lka #හොඳටමකරනරටවැසියො
Tweet media one
12
30
117
@IamIsPra
Isuru Prabath
4 years
ඉන්දියාවේ ලීක් කරගන්න ඒවා සවුන්ඩ් මකලා"ගම්පහ කෞෂි නංගි", "හොරුව්පතානේ සුමනක්කා", "දෙහිවල මොන්ටිසෝරි මිස්" වගේ ටයිටල් දාලා රීඅප්ලෝඩ් කරන්නෙ මෙන්න මේ සැන්ඩියා වගේ එවුන් තමයි. 😅
@nipuna__d
කෝ kiss 🍀🦇🇱🇰
4 years
කලු කොටියා සිය අභිජනන ක්‍රියාවලිය ආරම්භකර ඇත. ❤️😁
Tweet media one
32
12
197
11
4
117
@IamIsPra
Isuru Prabath
1 year
පැළයක් එක්ක ෆොටෝ එකක් ගත්තා. #NewProfilePic
Tweet media one
17
1
116
@IamIsPra
Isuru Prabath
1 year
බැන්ඳා ෆ්‍රෙන්ඩ්ස් 😊
Tweet media one
21
2
117
@IamIsPra
Isuru Prabath
3 months
ගෑණු ළමයෙක්ව ඇන්දා😁
Tweet media one
20
5
117
@IamIsPra
Isuru Prabath
2 years
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි "කසාද බඳින්නෙ නැද්ද?" කියලත් අහනවනෙ. 🤷‍♂️
16
3
115
@IamIsPra
Isuru Prabath
2 years
කකුල උඩින් බයික් එකක් ගියා අවුලක් නෑ කියලා අතත් වනලා ආවා. දැන් රිදෙනවා. 😑
26
1
115
@IamIsPra
Isuru Prabath
2 years
යුපුන්ගේ කතා කරපු එක එඩිට් කරලා ලංකාවේ බලධාරීන් උදව් කරපු නෑ කියලා කියන කෑල්ල නැතුව @rupavahinitv යේ නිව්ස් වල යනවා. ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ මුන්ට.
6
14
118
@IamIsPra
Isuru Prabath
1 year
යූටියුබ් ටියුටෝරියල් එකක් ෆලෝ කරලා ඇන්දේ. මම වගකීමෙන් කියනවා මේ මේකේ කවුරුත් නෙවෙයි ඒ නිසා කයි-කතන්දර හදන්නෙපා. 😌
Tweet media one
@IamIsPra
Isuru Prabath
1 year
චිත්‍රයක් ඇන්දා මේකේ දාන්නෑ. මේ ඇඳලා තියෙන්නෙ අරයවයි මෙයාවයි කියලා කයි කතන්දර හදනවනෙ 😐
5
0
32
32
9
118
@IamIsPra
Isuru Prabath
3 years
එංගලන්තෙ කුනුකාපු තඩි ඌරෙක් සයිවරි කඩේකට රිංගලා ඉන්නවා දැක්කද? 😂😂😂
14
9
114
@IamIsPra
Isuru Prabath
2 years
@nam3chang3d @BizColombo නෑනේ, මම ජොබ්ලස් නෑ, හොඳ රස්සාවක් තියෙනවා. ජොබ්ලස් උනානම් මෙහෙම ආතල් එකේ ඉන්න වෙන්නෙ නෑ මටත් වෙන්නෙ මෙයාලට වගේ කාට හරි කඩේ ගිහින් කීයක් හරි හොයාගන්න. තව මට ඕක මහ ලොකු පැය ගාණක් යන වැඩක් නෙවෙයි. තත්පර 30 යන්න ඇත්තේ.
17
12
113
@IamIsPra
Isuru Prabath
2 years
QR code එක ප්‍රින්ට් කරලා අරන් යන්න පුලුවන් කියලා කියද්දිත් ස්මාර්ට් ෆෝන් එකක් නැති අයට තෙල් ගහන්න බෑ වගේ මෝඩ තර්ක ඉදිරිපත් කරන මිනිස්සු මොනවද බලාපොරොත්තුවෙන්නෙ? ඉස්සර තිබ්බ විදිහට තෙල් දෙන්න පුලුවන්නම් හොඳයි. එහෙම බැරි නිසා මේ වගේ දෙයක් කරන කොටත් හොඳක් දකින්න බැ��ිනම් වැඩක් නෑ.
2
21
113
@IamIsPra
Isuru Prabath
11 months
සීගිරිය දූපතකට වික්කා ෆ්‍රෙන්ඩ්ස්. #generativefill
Tweet media one
13
11
110
@IamIsPra
Isuru Prabath
1 year
අම්මලගේ මංගල තර්ජනවලින් බේරෙන්න ඕන නිසා මට මාස්ටර්ස් කරන්න ඕනේ බැඳලා ඕවා කෙරෙන්නෙ නෑ කියලා සහන කාලයක් අරගෙන මාස්ටර්ස් කරන්න කියලා ගත්තා. පළවෙනි දවසෙම වාඩිවෙලා ඉදලා කොන්දත් රිදෙනවා. අපරාදේ කියන දේ අහලා ඔන්න ඔහේ කාවහරි බැඳගත්තනම් සිරාවට මෙච්චර අමාරුවක් වෙන එකක් නෑ. 🤷
18
1
112
@IamIsPra
Isuru Prabath
3 years
ලැප්ටොප් එක කැඩිච්ච අසරණ ළමයෙක්ට මැක්බුක් එකක් දන් දුන්නා. 🙂 #පිංපොත (ඇත්තම කිව්වොත් දුන්නෙ නැතත් ඒ ළමයා ඕක ගන්නවා, ඊට කලින් දීලා පිංපොතට දාගත්තා.)
16
0
111
@IamIsPra
Isuru Prabath
1 year
Stable Diffusion ගම්බද ලලනාව (අත් අවුල් නිසා, මලක් දුන්නා අතට) #AiArts #StableDiffusion #AIArtwork
Tweet media one
21
11
110
@IamIsPra
Isuru Prabath
2 years
මේ ජරමර අස්සේ පොලිසියට අලුතෙන් ජීප් ගෙන්නනවා, හමුදාවට අලුතෙන් කට්ටිය ගන්නවා. ලොක්කො මොනවම හරි දෙයක් වෙයි කියලා බයවෙලා එහෙම නෙවෙයි වෙන්නැතිනේ?
4
15
110
@IamIsPra
Isuru Prabath
4 years
හැපි කස්ටමර් 😂😂😂
Tweet media one
8
10
104
@IamIsPra
Isuru Prabath
5 years
අක්කලව බැන්දම රෑට නිදාගන්න කලින් එයාලට වඳින්න ඕනේද? 🤔
24
5
105
@IamIsPra
Isuru Prabath
2 years
Dear @DpHarischandra , විදුලිය, ඉන්දන බාවිතයකින් තොරව විදේශයකින් අමුද්‍රව්‍යය, හෝ වෙන කිසියම් නිෂ්පාදනයක් හෝ සේවාවක් ලබාගැනීමට ණයවර ලිපි විවෘත කිරීමකින් තොරව නිෂ්පාදනය කර තරඟකාරී විදෙස් වෙළදපොලට ඉදිරිපත් කලහැකි නිෂ්පාදන 10ක් නම් කරන්න.
@DpHarischandra
𝐌𝐫. 𝕏 හරිස් ®™🇱🇰
2 years
අරගල කරන්න තියෙන උවමනාව රටේ නිෂ්පාදනය වැඩි කරලා ආර්ථිකය වැටිලා තියෙන තත්වෙන් ගොඩගන්නත් තියෙනවනං කියලා #දැකලාහිතුනා
28
8
68
15
15
105
@IamIsPra
Isuru Prabath
4 years
එකෙක් මාව ෆලොව් කරලා තිබ්බා, මාත් ඉතින් ෆලොව්බැක් කරා, ඊට පස්සේ ඌ මාව අන්ෆලොව් කරලා තිබ්බා මාත් අන්ෆලොව් කරා. ආයිත් මාව ෆලොව් කරලා තිබ්බා. කලින් සැරේ වැරදිලා අන්ෆලොව් කරලා තිබිලා වෙන්නැති කියලා ෆලොව්බැක් කරා. ආයිත් අන්ෆලොව් කරලා මාත් අන්ෆලොව් කරා. මෙන්න මූ ආයිත් ෆලොව් කරලා. 😐😐
21
1
107
@IamIsPra
Isuru Prabath
3 years
Phone එක කැඩුනොත් පරවියෙක් ගත්තා කියමුකො, ලැප්ටොප් එක කැඩුනොත් මොකෝ කරන්නෙ? 🤔
16
1
105
@IamIsPra
Isuru Prabath
2 years
මුල් තත්පර 30 වගේ බලලා යූටියුබ් එකෙන් ටියුටෝරියල් එකක් ඩවුන්ලෝඩ් කරගත්තා. විනාඩි 2, 3ක් කඩ්ඩෙන් කියවලා මූ කෙලින්ම හින්දියට මාරු උනානේ. 🤦 හම්බෙලා මාසයක් යද්දි කලබලේට කසාද බඳින එවුන්ට මාස 2ක් වගේ යද්දි මේවහේ හැඟීමක් තමයි එනවා ඇත්තේ. මාත් ඉතින් ඩවුන්ලෝඩ් කරපු නිසා ඉවරවෙනකන් බැලුවා.
7
6
108
@IamIsPra
Isuru Prabath
3 years
සොෆ්ට්වෙයා හැදිල්ලෙන් දැන් ජීවත්වෙන්න අමාරුයි, පාර්ට්ටයිම් ලොරි ඩ්‍රයිවින් ජොබ් එකක් හොයාගත්තා. 😊
Tweet media one
10
1
106
@IamIsPra
Isuru Prabath
2 years
කොළඹ කැම්පස් එකේ කොල්ලෙක්ව පැහැරගෙන ගිහින්, කැම්පස් එකේ කුලපති අර මුරුත්තෙට්ටුවේ කහකඩයා තාම ගෝඨගේ ලෙව ලෙව ඇති. ඕකුන්ව එලවලා දාන්න ඕනේ ඔක්කොටම කලින්.
4
14
106
@IamIsPra
Isuru Prabath
3 years
සිරියාවති ( @hisiriyawathi ) ලෝකෙ වටේ ගිහින්
Tweet media one
12
14
102
@IamIsPra
Isuru Prabath
4 years
ආදරේ කියන්නේ මොළේ ඇතිවෙන රසායනික ක්‍රියාවක් විතරයි, නැ��ුව ආත්මීය පූජනීය රෙද්දක් නෙවෙයි කියලා දැනගන්නකොට ඔයාට වයස කීයද?
11
12
98
@IamIsPra
Isuru Prabath
2 years
සාරංශය: අයියා බබා, මාත් බබා ඔයාලා තමයි ඔක්කොම කරලා තියෙන්නෙ. #ජාතියඇමතීම
6
16
103
@IamIsPra
Isuru Prabath
2 years
Laptop එක නැතුව තව දවස් 2ක් මෙහෙම ඉන්න වෙනවා නේද කියලා මතක් උන මම 🥲
Tweet media one
19
0
102
@IamIsPra
Isuru Prabath
4 years
IT කාරයෝ වෙච්ච අපි තමයි මේ ලෝකේ නිරෝධායනය කරන්න ලේසිම ජාතිය. කන්න මොන මොනවහරි ටිකකුයි, ලැපකුයි, නෙට් කනෙක්ෂන් එකකුයි දුන්නොත් සති 2ක් නෙවෙයි අවුරුදු 2ක් උනත් කොහෙහරි අස්සකට කරලා තියාගතෑකි.
5
7
101
@IamIsPra
Isuru Prabath
3 years
අර ඔරකල් ඩේටාබේස් දන්නවා කිව්ව ස'ටවත් තේරෙන්නෙ නැද්ද, අර කාඩ්බෝඩ් කෑල්ල පෙන්න පෙන්න යනවට වඩා ලේසියි කියලා ඕක චෙක්කරන අයට පොඩි ඇප් එකක් හදලා දීලා ID නම්බර් එකෙන් vaccine එක අරගෙනද කියලා චෙක් කරගන්න ක්‍රමයක් හැදුවනම්. 🤷
12
13
104
@IamIsPra
Isuru Prabath
5 years
නිව්ස්වල සජිත් උඩ පැන පැන කතාවක් කරනවා. සජිත් : සජිත් ප්‍රේමදාස වනාහී... අපේ අම්මා : තාල වර්ගයට අයත් ගසකි. 😂😂😂
11
7
94
@IamIsPra
Isuru Prabath
1 year
කඩේ නෙමෙයි අපායේ වුනත් යනවා මේ මනුස්සයා වෙනුවෙන්. ❤️
Tweet media one
29
2
101
@IamIsPra
Isuru Prabath
1 year
IT field එකට සෑහෙන කරපු ඉන්ද්‍රජිත් බණ්ඩාර කියන කිසිම වැඩක් field එකටත් නැති, රටටත් නැති Professor Gihan Dias 🤷 අපි IT field එකේ පොඩි හරි තැනක ඉන්නවනම් ස්තූති කරන්න ඕනේ මිනිස්සු තමයි ඔය ඉන්නෙ.
Tweet media one
@IndrajithTweets
Indrajith Bandara
1 year
කොණ්ඩේ පැහැච්ච නාකි හුත්තෙක් තමයි LK Domain Registry එකේ CEO ට ඉන්නේ. අපි IT field එකේ පොඩි හරි තැනක ඉන්නව නම් සතුටු වෙන්න ඕනි. මේ නාකි හුත්තලගෙන් කිසිම වැඩක් Field එකටත් නෑ. රටටත් නෑ. රටේ IT field එක ගොඩ දානවා කියන්නේ කැරිම හීනයක් විතරමයි.
Tweet media one
21
0
7
17
20
101
@IamIsPra
Isuru Prabath
2 years
ඇයි ඔය පක්ෂ නායක රැස්වීම කියන මඟුල ඔන්ලයින් තියන්න බැරි, පාර්ලිමේන්තුවට එන්නම ඕනේ නෑනේ. ඉන්න තැනක ඉදන් තියතෑකිනෙ. 🤷
3
14
100
@IamIsPra
Isuru Prabath
5 years
තනිකඩ අපි වගේ එවුන්ට ලෝක ළමා දිනය බොක්කෙන්ම සමරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියනවා. ඒකට විරුද්ධව "නාකින්ට මොන ළමා දිනද" කියාගෙන් එන විවාහක බලවේග හා කපල් ඩයස්පෝරාවේ බළල් අත් වලට විරුද්ධව අපි පෙළ ගැහෙන්න ඕනේ. අපේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය පාවාදෙන්න බෑ. දිනූ නිදහස රැකගමු! 💪
7
8
97
@IamIsPra
Isuru Prabath
4 years
Veteran actor Mr. Wijaya Nandasiri as HTTP status codes
9
33
101
@IamIsPra
Isuru Prabath
2 years
සඳුදා වෙද්දි වගේ අර එයාටෙල් නම්බරේ අයිතිකාරයා පොලිසියෙන් හොයාගත්තේ නැත්තන් මේකේ ඉන්න රසිකලා, රසිකාලා එකතුවෙලා ආයිත් පොලිසියට පැමිණිල්ලක් දාලා ඒ මනුස්සයව හොයාගෙන තම තමන්ගේ නම් පිරිසිදු කරගන්න තියෙන්නෙ. 😊
10
14
99
@IamIsPra
Isuru Prabath
4 years
මෙහෙම ආතල් දෙන්නෙපා ඕයි, අපිත් සමාජෙට මුහුණ දෙන්න ඕනේ. 😐
Tweet media one
16
1
96
@IamIsPra
Isuru Prabath
2 years
ජනාධිපතිව හිරේ දාන්න ඕනේ ජනාධිපතිධූරයට අපහස කරනවට. 😁
@thimiraonline
Thimira Madhusanka Thenuwara
2 years
ඉහි ඉහි ඉහි 🥲👍🏻
Tweet media one
19
30
213
7
13
101
@IamIsPra
Isuru Prabath
3 years
ෆේස්බුක් ඩවුන් නිසා අලුතෙන් මේකට ආපු ළමයින්ට කියන්නෙ, මටත් මුලින් මේකේ මොනවද වෙන්නෙ කියලා තේරුනේ නෑ. හෙන කාලයක් බලන් ඉදලා තමයි තේරුම්ගත්තෙ 😂
12
5
100
@IamIsPra
Isuru Prabath
2 years
හෝටලයක් හදන්න දූපතක් බදු දුන්නම ඒකට යන්න වීසා ගහන්න ඕනේ කියන එවුනුත් ඉන්නවනෙ 😅
8
9
99
@IamIsPra
Isuru Prabath
2 years
කොළඹ මියුසියම් එක බලලා ඉවර කරන්න කොච්චර විතර වෙලා යනවද? 🙂
27
1
97
@IamIsPra
Isuru Prabath
2 years
පැය 10ක් කරන්ට් කපන නිව්ස් එක බොරු කිව්වා, ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න කියන ඒවා කිව්වා. හෙට කරන්ට් එක පැය 10ක් නෑ. ඔය වගේමද දන්නෑ අර බැංකු කතන්දරෙත්, දැන් මේ රජය කියන මඟුල් ගැන අබමල් රේණුවක විශ්වාසයක් තියන්න බෑ. #GoHomeGota
3
19
101
@IamIsPra
Isuru Prabath
2 years
2022දි කොහොම හරි, - සීනි පාවිච්චිය නැතිකරගන්න ඕනේ. - දවසට පැය 6ක්වත් නිදාගන්න ඕනේ. - මේකේ ඕනෙ නැති එවුන් එක්ක එල්ලීගෙන වලි යන එක නවත්තන්න ඕනේ. - SaaS product එකක් හදාගන්න ඕනේ. - Financial goal එකක් තියෙනවා, ඒක ගහගන්න ඕනේ. - කාමරෙන් ටිකක් එළියට බැහලා කොහෙහරි වටයක් ඇවිදින්න ඕනේ 😂
6
1
98
@IamIsPra
Isuru Prabath
2 years
මෙහෙම ඩේලි රටපටවන්න තරම් විකිරනශීලී අපද්‍රව්‍යය තියෙන රටේ අපි මෙහෙමවත් ජීවත්වෙලා ඉන්න එකම මදිද? 😅
@SureshDissanay8
Suresh Dissanayake
2 years
Not sure what’s happening again ⁦ @slpauthority #lka
43
125
356
9
19
99
@IamIsPra
Isuru Prabath
2 years
අර කොල්ලෙක් වෙඩින් එකක තෙරුවන් සරණයි කියලා අත්සන් කරන වීඩියෝ එකේ නෙවෙයි සිරාම ආතල් එක තියෙන්නෙ, මනමාලිම ඉන්ටර්නෙට් එකට දාපු වීඩියෝ එකෙන් මනමාලි සමාජ අපහරණයට ලක්වෙන හැටියි, සමාජ පරිහානිය ගැනයි, කපල් එකේ මානසිකව වැටෙන හැටි ගැනයි කට්ටිය ඉෂූ කරලා තියෙන පඬි ටෝක්ස්වල 😂
3
7
100
@IamIsPra
Isuru Prabath
8 months
සෑහෙන කාලෙකින් චිත්‍රයක් ඇඳගත්තා. 😁 (පොඩි වපර ගතියක් තියෙනවා ගණන් ගන්නෙපා) 🙃
Tweet media one
22
5
97
@IamIsPra
Isuru Prabath
1 year
ICTA එක වහනවලුද? 😅 අන්න කරනවනම් වැඩ 😄
7
4
97
@IamIsPra
Isuru Prabath
2 years
අර ආමි ඩෑල් එකගෙන් පාපහර කාපු මනුස්සයා හෙල්මට් එකක් දාලා ඉන්න ඇත්තෙ උට ඔලුවක් තියෙන නිසා, ඇයි හෙල්මට් එකක් දාලා හිටියේ කියලා අහන එවුන්ටනම් ඔලුවක් තියෙනවද කියලත් සැකයි 🤷‍♂️
3
10
98
@IamIsPra
Isuru Prabath
3 years
🤣🤣🤣
11
9
96
@IamIsPra
Isuru Prabath
2 years
අද පාන්දර හිරු යූ ටියුබ් චැනල් එක හැක් වෙලා එයාලගේ අති දක්ෂ සයිබර් සිකියුරිටි කණ්ඩායම පැය තුනකට අඩු කාලයකදි ආයි පාලනය එයාලගේ අතට ගත්තලු. සයිබර් සිකියුරිටි කණ්ඩායමකුත් තියාගෙන ඔහොම හැක් වෙනවා කියන්නෙ දක්ෂකම හිතාගතෑකි. 🤷‍♂️ මේකේ සමහරුන්ගේ හැකර් යාළුවෝ වගේ ඇති එයාලත් 😂😂😂
1
10
96
@IamIsPra
Isuru Prabath
2 years
අන්න සබ්‍රි ඇමෙරිකාවේ ගිහිල්ලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට අහුවෙලාද කොහේ. බදු පහළ දාපුවා, රුපියල බලෙන් අල්ලගෙන හිටපු එක, IMF නොගිය එක රජයේ වැරදි කියලා කියන්නෙ. අපි කිව්වනම් වොෂින් මැෂින් රෙදි කරේ තියන්නෙ එන්නෙ.
3
25
96
@IamIsPra
Isuru Prabath
5 years
ලංකාවේ සමහර රජයේ කාර්‍යාලවල හැමදාම හැලොවීන් සමරනවා. වැඩකරන එවුන් ඉන්නෙ මළමිණීවගේ මුහුණේ ලේ පොදක් නෑ. ඔරවගෙන රවාගෙන ඉන්නෙ. අනිත් එක ඔෆිස් එකේ හැමතැනම මේ වගේ මකුණු දැලුත් බැඳලා.
@KasunKoswattha
Kasun K
5 years
ඔපිස් එකේ හැලොවීන්....
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
9
2
82
6
6
92