Dileep Wijewardena 🇱🇰 🇸🇬
10 months
මගේ අනුමානය නං ගොඩක් මිනිස්සු අරගලයට සහභාගී වුනේ ආර්ථික ප්‍රශ්න දරාගන්න බැරිවුන නිසා, මතවාදී පෙරලියක් ඇතිවුන නිසා නෙමෙයි. ලංකාවෙ බහුතරය තමයි දූෂණය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, පවුල් සැලකිලි, අපරාධ, සොබාදහම, ජාතිවාදය ගැන නොතකා ගෝඨාභය සහ ආණ්ඩුව පත්කළේ...