Dinuk Profile Banner
Dinuk Profile
Dinuk

@22Dinuk

6,824
Followers
4,359
Following
3,251
Media
15,107
Statuses

Senior Executive News Editor

Sri Lanka
Joined January 2018
Don't wanna be here? Send us removal request.
@22Dinuk
Dinuk
2 years
අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙයි #lka #SriLankaProtests
35
380
863
@22Dinuk
Dinuk
2 years
රටේ ජනතාවට නැති කිරිපිටි ජනාධිපති මැදුරේ... #lka #SriLankaProtests #SriLankaCrisis
Tweet media one
17
148
524
@22Dinuk
Dinuk
2 years
එල්ලවූ තනි පුද්ගල විරෝධය හමුවේ දිව ගිය මන්ත්‍රී විමල් විරවංශ. (සැයු : වීඩියෝවේ අසභ්‍ය වචනද ඇති බැවින් කරුණාකර හෙඩ්ෆෝන් භාවිතා කරන්න) #lka #SriLanka #SriLankaProtests #SriLankanpoliticalcrisis
34
113
506
@22Dinuk
Dinuk
2 years
සර්.. බලන්න ඇත්ත.. ඩොලර් 179යි හැට්ටේ #lka #SriLanka #SriLankaProtests
11
170
486
@22Dinuk
Dinuk
2 years
අරගලකරුවන් ගෙන් සංග්‍රහයක් ලැබූ මන්ත්‍රී රාජිත සේනාරත්න (වීඩියෝ උපුටා ගැනීම : සමාජ මාධ්‍ය ඇසුරෙන්) #lka #SriLankaProtests
34
102
468
@22Dinuk
Dinuk
4 years
ඇඳිරි නීතිය නිසා වීදි වල සිටින සුනඛයින් පවා කුස ගින්නේ. මේ හැටන් නගරයේ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරියෙක් අසලට පැමිණි සුනඛයෙක් ආහාර සොයා ලඟට පැමිණි අවස්ථාවක් ( ජයාරූපය : රංජිත් රාජපක්ෂ ) #lka #COVID19SL #SriLankan
Tweet media one
Tweet media two
Tweet media three
8
61
401
@22Dinuk
Dinuk
2 years
ජනපති මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිලධාරින්ට ලබාදී තිබු නවාතැන් පහසුකම් (ජායාරූප : සමාජ මාධ්‍යය ඇසුරෙන්) #lka #SriLanka #SriLankaProtests (1/2)
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
53
130
405
@22Dinuk
Dinuk
2 years
පැන්ඩෝරා පත්‍රවල නම සඳහන්ව තිබු නිරූපමා රාජපක්ෂ අද රාත්‍රී 10.25ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-655 දරණ ගුවන් යානයෙන් කටුනායක සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇත -ගුවන් තොටුපොළ වාර්තාකරු #lka #SriLanka #SriLankaCrisis
Tweet media one
21
147
372
@22Dinuk
Dinuk
2 years
කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගනු ලැබූ මුදල් තොගයක් මේ වන විට ආරක්ෂක අංශ භාරයට පත්කර ඇත. ඒ සම්බන්ධයෙන් නිසි කරුණු සොයා බැලීමෙන් පසුව නිවේදනයක් නිකුත් කිරිමට පියවර ගන්නා බව රජයේ බලධාරින් ප්‍රකාශ කර සිටිනවා. #lka #SriLankaProtests (වීඩියෝ: සමාජ මාධ්‍ය ඇසුරෙන්)
13
112
363
@22Dinuk
Dinuk
2 years
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා. #lka #SriLanka
Tweet media one
143
84
356
@22Dinuk
Dinuk
1 year
කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් වෙළඳසැලක සේවකයින් පිරිසක් සහ පාරිභෝගිකයෙකු අතර ඇතිවු බව කියන ගැටුමක වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී. #lka #SriLanka
85
104
359
@22Dinuk
Dinuk
3 years
පාකිස්ථානයේ කරච්චි නුවර ගිලන් රථ සේවයක් පවත්වාගන යනු ලබන ෆයිසාල් එඩී නම් ස්වේච්ජා සංවිධාන හිමිකරුවෙක් විසින් තමන් සතු ගිලන් රථ 50ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉන්දීයානු ජනතාවට සහයක් වශයෙන් ලබා දීමට අවසර ඉල්ලමින් අගමැති නරේන්ද්‍ර මෝදී වෙත ලිපියක් යොමු කර තිබෙනවා. #lka #CovidIndia
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
10
62
328
@22Dinuk
Dinuk
2 years
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ නිවස අසල විරෝධතාවයක්. 3000 කට අධික පිරිසක් හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස අසලට රැස්ව සිටින බවයි වාර්තා වන්නේ #lka #SriLankaCrisis #srilankans
12
50
327
@22Dinuk
Dinuk
2 years
මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විමට බැසිල් රාජපක්ෂ සුදානම් වන බවට වාර්තා. #lka #SriLanka
Tweet media one
114
44
310
@22Dinuk
Dinuk
4 years
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී නවක වදයට ගොදුරුවී හිසට බරපතල තුවාල ලබා මාස 03 කට අධික කාලයක් රෝහල් ගතව සිටි පසිදු හිරුෂාන් ශිෂ්‍යයා සම්පුර්ණ සුවය ලබා කොළඹ ජාතික රෝහලෙන් අද පිටත්ව ගිය බව එහි ප්‍රකාශිකාවක් සඳහන් කර සිටිනවා #lka #SriLankan #JusticeforPasindu
Tweet media one
8
40
277
@22Dinuk
Dinuk
2 years
නුගේගොඩ, විජේරාම මංසන්ධිය අසල ජපුර සරසවි සිසුන් විරෝධතාවයක. #lka #SriLankan
Tweet media one
0
51
307
@22Dinuk
Dinuk
2 years
මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ශ්‍රී ලංකා ගුවන් සේවයේ, ගුවන් නියමුවෙකු ලෙස සේවය කළ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. නුමුත් මන්ත්‍රීවරයා ගුවන් නියමුවෙකු ලෙස සේවයකර නොමැති බවට ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදය තහවුරුකර සිටිනවා #SriLankan #lka
Tweet media one
Tweet media two
34
95
299
@22Dinuk
Dinuk
5 years
දඹුල්ල විහාර මංසන්ධිය අසලදී වෙසක් උත්සවය නිමිත්තෙන් ඊයේ සහ අද දිනයේදී ජර්මානු ජාතිකයින් විසින් ලබාදුන් සිසිල් පැන් දන්සැල.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
1
38
274
@22Dinuk
Dinuk
3 years
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය එකම පුතුණුවන් වන භානුක ප්‍රනාන්දුපුල්ල්ගේ විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වනවා. #lka #SriLanka
Tweet media one
9
21
278
@22Dinuk
Dinuk
2 years
සාමාකාමී ලෙස විරෝධතාවල යෙදෙන පුද්ගලයින් අයුතු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන අවස්ථාවන් වලදී එම පුද්ගලයින්ගේ නඩු අවසන් වෙන තෙක් නොමිලේ නීතිඥ සහය ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය තීරණය කරයි. #lka #Srilanka
Tweet media one
3
96
274
@22Dinuk
Dinuk
2 years
මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කථානායක මොහොමඩ් නෂීඩ් ද වරක් මෙරට දේශපාලන රැකවරණය ලැබූවා. ඒ 2013 වර්ෂයේදී #lka #SriLanka #SriLankaProtests
Tweet media one
15
71
266
@22Dinuk
Dinuk
2 years
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි. ඔහුට සහය පළකිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් රැසක් තීරණය කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. #SriLanka
Tweet media one
66
59
266
@22Dinuk
Dinuk
3 years
Tweet media one
Tweet media two
2
25
239
@22Dinuk
Dinuk
2 years
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවය දී එහි රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගී ගයමින් සිටි මෙරට රැප් ගායකයෙකු වන ශිරාෂ් විරෝධතා භූමියේදීම ඊයේ රාත්‍රියේ හෘර්දයාබාධයක් හේතුවෙන් හදිසියේ මියගොස් තිබෙනවා. #lka #SriLankaProtests #SriLankan
Tweet media one
12
46
234
@22Dinuk
Dinuk
2 years
අගමැති කාර්යාලයේ වත්මන් තත්ත්වය #lka #SriLankaProtests #SriLanka #SriLankaprotest
Tweet media one
1
49
244
@22Dinuk
Dinuk
2 years
ඔවුන්ට මෙය දේශපාලනයක් නොව... තම සිඟිත්තාට මතු අනාගතයේ දී ජිවත් වෙන්න ඇති මේ රට ආරක්ෂා කිරිම වෙනුවෙන් දරනා වෑයමක්...!!! අද දින නිට්ටඹුව නගරයේ පැවති උද්ඝෝෂණය අතර වාරයේදී #lka #SriLankaCrisis #SriLankaUprising
Tweet media one
1
29
233
@22Dinuk
Dinuk
2 years
ශ්‍රී ලංකා රේගු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු වල විමර්ශන සහ අධීක්ෂණ වලින් තොරව කොළඹ - කටුනායක කැනඩා මිත්‍ර මාවතේ සිට ඍජුවම ගුවන් යානය වෙත පිවිසීමට හැකි වන අයුරින් විශේෂ මාවතක් ද පවතින බව කටුනායක ගුවන් තොටුපළ සේවකයින් පෙන්වා දෙයි. #lka #SriLanka #SriLankaCrisis
Tweet media one
14
108
240
@22Dinuk
Dinuk
2 years
ඉන්ධන තොග අවසන් වීමෙන් පසු කෝපයට පත්වූ පිරිසක් විසින් අනුරාධපුරයේ, තිලකපුර පිහිටි පිරවුම්හල් හිමියෙකුගේ නිවසට ගිනි තබා තිබෙනවා. හෙට ඇරඹීමට නියමිත සාමාන්‍ය පෙල විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දියණියගේ පාසැල් පොත් සියල්ල ද එහිදී ගිනිබත්වී ඇති බවයි වාර්තා වන්නේ #lka #SriLanka
33
45
233
@22Dinuk
Dinuk
2 years
කියන්න ඇත්තේ මෙපමණයි... මහජන විරෝධතාවයක් නොමැති තැනක් නොමැත කියලා පමණයි #lka #SriLankaCrisis
2
35
218
@22Dinuk
Dinuk
2 years
අද දිනයේ ගොඩබෑමට නියමිත පෙට්‍රල් නෞකාවට ශ්‍රී ලංකා රජයට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන 335 කට අධික මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා. එම නෞකාව ශ්‍රී ලංකාව බලා පැමිණ ඇත්තේ මාර්තු 27 වනදායි. ඊට නියමිත මුදල් නොගෙවීම හේතුවෙන් නෞකාව මුහුදේ නැංගුරම්ලා තිබුණා. #lka #SriLankaEconomicCrisis
Tweet media one
17
68
216
@22Dinuk
Dinuk
4 years
කොළඹ වරාය නගරයේ සිදුකළ පළමු විවාහ මංගල රූගත කිරීම (PHOTOS) #lka #SriLanka #colombo #PreShoot Photos by Dhanushka Senadeera
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
4
25
204
@22Dinuk
Dinuk
2 years
ගිය සිකුරාදා කිව්වම ලබන සතියේ පැය 10ක් කරන්ට් කපන්න වෙනවා කියලා හවස මාධ්‍ය හමුවක් තියලා එහෙම වෙන්නේ නැහැයි කිව්ව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නයක #lka #SriLanka
Tweet media one
28
48
217
@22Dinuk
Dinuk
2 years
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර එය බොහෝ විට ලබන සඳුදා දිනයේදී සිදුවීමට ඉඩ ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි. #lka #SriLankaCrisis
44
51
215
@22Dinuk
Dinuk
2 years
ජාතික රුපවාහිනිය ගැන අරගලකරුවන් කියූ දේ #lka #SriLanka #SriLankaProtests
3
61
213
@22Dinuk
Dinuk
2 years
ඉන්දියාවේ සිට හම්බන්තොට වරායට රැගෙන ආ නවතම අධි පීඩන ජල ප්‍රහාරක රථය. මෙය ඊයේ දිනයේදී හම්බන්තොට වරායේ සිට කොළඹ රැගෙන පැමිණි බවයි වාර්තා වන්නේ. #lka #SriLankaCrisis #ProtestLK
Tweet media one
21
54
207
@22Dinuk
Dinuk
2 years
කොළඹ, කොටුව දුම්රිය ස්ථානය අසලට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් පාගමනින් ගාලු මුවදොර අරගල භුමිය දෙසට ගමන් අරඹයි #lka #SriLankaProtests #SriLankaCrisis
15
51
200
@22Dinuk
Dinuk
2 years
අග්‍රාමාත්‍යධූරය භාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් අද ඉල්ලීමක් කර තිබෙනවා. විපක්ෂ නායකවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රට තුළ පවතින අර්බුධකාරී තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍ය ධූරය භාරගෙන එහි කටයුතු සිදුකර ගෙන යන ලෙසයි #lka
Tweet media one
74
44
200
@22Dinuk
Dinuk
2 years
ඉතාලියේ නව කොන්සියුලර් ජනරාල්වරයා ලෙස ප්‍රහසන නළු බන්දු සමරසිංහ පත්කර ඇත #lka #SriLankan
Tweet media one
66
25
193
@22Dinuk
Dinuk
2 years
මේ මොහොතේ කිසිම ආනයනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීම සඳහා මුදල් යොදවන්න එපා. TV එකක් ඕන නම් ඒ ටිකක් කල් දාන්න. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය දෙවල් මිලදී ගැනීමට පමණක් මුදල් භාවිතා කරන්න - මහ බැංකු අධිපතිවරයා අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා #lka #SriLankaEconomicCrisis
1
63
195
@22Dinuk
Dinuk
4 years
රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස් කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව අයදුම්කරුවන් හට SMS මාර්ගයෙන් දැනුම් දිමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. #lka #Srilanka
Tweet media one
16
33
181
@22Dinuk
Dinuk
5 years
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු වන තරිදු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ විසින් නිපදවනු ලැබූ "රාවණා වන්" චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප මේ.. #lka #SriLanka #Rawana1 #Space
Tweet media one
Tweet media two
Tweet media three
0
60
170
@22Dinuk
Dinuk
2 years
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කඳවුරෙන් පිටතට යවන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමළය නාවික හමුදා කඳවුර ඉදිරිපිට මහජනතාව විරෝධතාවයක් අරඹයි #lka #SriLanka #SriLankaCrisis
3
50
191
@22Dinuk
Dinuk
4 years
මෙරට ඉතිහාසයේ පළමු දිය යට පිහිටි කෞතුගාරය නාවික හමුදාව විසින් ගාල්ලේදී විවෘත කෙරේ #lka #SriLanka @srilanka_navy
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
8
48
174
@22Dinuk
Dinuk
2 years
අසරණවූ මිනිසුන්ට සරණක් වුනේ අසරණකම හොඳින් හඳුනන මිනිස්සුම පමණයි. අකුරැස්ස ඉන්ධන පෝලිමේ සිටින ජනතාවට ප්‍රදේශවාසින් ගෙන් කොස් තම්බා ආහාරයට ලබාදුන් අවස්ථාව #lka #SriLanka #SriLankaCrisis
Tweet media one
Tweet media two
4
51
191
@22Dinuk
Dinuk
3 years
ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. #lka #srilanka
Tweet media one
20
56
176
@22Dinuk
Dinuk
4 years
LTTE ත්‍රස්තවාදීන් ගෙන් රට මුදවා ගැනීමේ මානුෂිය මෙහෙයුමට සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටියදී මුලතිව්, විශ්වමඩු ප්‍රදේශයේදී එල්ලවූ මෝටාර් ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා සිටි අභීත රණවිරුවෙකු නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදීඅද දැයෙන් සමුගත් බව යුද හමුදාව නිවේදනය කර සිටි #lka #SriLanka
Tweet media one
17
43
181
@22Dinuk
Dinuk
2 years
කුරුණෑගල නගරයේ දැවැන්ත මහජන විරෝධතාවයක් #lka #SriLanka #SriLankaCrisis
Tweet media one
6
19
184
@22Dinuk
Dinuk
2 years
මොරවැව මහ වැවේ මාළු අල්ලමින් සිටි ධීවරයන් පිරිසකගේ මාළු දැලක පැටලී සිටි කුඩා වන අලියකු 21 දා අළුයම 2.00 ට පමණ ගොඩට විත් ඇති අතර පැටවා දැලෙන් ගලවාගෙන මොරවැව වනජීවී කඳවුරට භාරදී ඇත. #lka #SriLankan
Tweet media one
10
18
186
@22Dinuk
Dinuk
4 years
ගිගුරුම් දුන් අහස #lka #SriLanka
Tweet media one
8
7
171
@22Dinuk
Dinuk
2 years
තංගල්ල, කාල්ටන් නිවස අසල මාර්ගය හරස් කරමින් මහජනතාව විරෝධතාවයක් අරඹයි. #lka #SriLankaPtotests #Srilanka
0
26
182
@22Dinuk
Dinuk
2 years
සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත් කෙරුණත් ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ගැන සෑහීමට පත්විය හැකි ද ?
35
9
177
@22Dinuk
Dinuk
2 years
ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ #lka #SriLankaProtests #SriLanka
10
40
176
@22Dinuk
Dinuk
2 years
ඔබේ ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීමක් ද ? ප්‍රදේශය සඳහන් කරන්න #lka #SriLankan #powercut
156
14
173
@22Dinuk
Dinuk
3 years
කොළඹ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි 31ක් හැවිරිදි මවකට දාව සය නිවුන් දරු උපතක් අද අලුයම කොළඹ පුද්ගලික රෝහලක සිදුව තිබෙනවා. පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු මෙලෙස උපත ලබා ඇති අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා #lka #SriLanka
Tweet media one
6
20
171
@22Dinuk
Dinuk
5 years
Katuwapitiya church attack believe to be a Suicide attack. CCTV camera captured suspect carder image. #LKA #SriLanka #EasterSundayAttacksLK
Tweet media one
11
77
167
@22Dinuk
Dinuk
2 years
ආරක්‍ෂක අංශ වල දැඩි ආරක්ෂාව මැද මාලේ ගුවන් තොටුපලේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන ගිය අයුරු. #lka #SriLanka #SriLankaProtests #Rajapaksa
7
60
171
@22Dinuk
Dinuk
2 years
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නීති ලේඛණ සුදානම් කිරීමට උපදෙස් ලබාදී ඇති බවට වාර්තා වෙයි #lka #SriLankaCrisis #SRILanka
11
32
181
@22Dinuk
Dinuk
2 years
උරුබොක්ක, තිහගොඩ ප්‍රදේශයේ නිවසක තිබු පාක්ෂික රැස්වීමකට සහභාගී වීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුන රණවකට එල්ලවූ විරෝධතාවය මැද මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගිය අයුරු. #lka #SriLanka
8
31
178
@22Dinuk
Dinuk
2 years
අද පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට එරෙහිව අධිකරණ නියෝගයක් නොලැබූණු පසුව පොලීසිය විසින් කොළඹ කොටුව , යෝර්ක් වීදිය, බැංකු මාවත්, ඇතුළු මාර්ග සියල්ල පයිප්ප බට වෑල්ඩින් කර ස්ථිර මාර්ග බාධක යොදා ඇති අයුරු. #lka #Srilankan
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
5
60
177
@22Dinuk
Dinuk
2 years
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත #lka #SriLankaCrisis
12
44
175
@22Dinuk
Dinuk
1 year
හවුස් ඔෆ් ෆැෂන් ගැටුම සම්බන්ධයෙන් එම ආයතනය විසින්ද සිය ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබු වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා #lka #SriLanka
24
31
179
@22Dinuk
Dinuk
2 years
බදුල්ල මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සදහා ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට @airforcelk විසින් අද පියවර ගනු ලැබුවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමකට අනුවයි #lka #SriLanka
Tweet media one
Tweet media two
7
23
179
@22Dinuk
Dinuk
2 years
කොළඹ බලා ඇදෙන ජනතාව... #GotaGoHome #SriLankaProtests #SriLankaCrisis ( ජායාරූප : සමාජ මාධ්‍ය ඇසුරෙන්)
Tweet media one
Tweet media two
Tweet media three
3
42
171
@22Dinuk
Dinuk
2 years
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශ ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් #lka #srilanka
4
42
176
@22Dinuk
Dinuk
5 years
අක්කරපත්තුව මුලික රෝහලට ප්‍රථිකාර පැමිනි කාන්තාවගේ බඩේ තිබු කිලෝ 19.5 ගොඩියක් සාර්ථකව ඉවත්කිරිමට එහි වෛද්‍යවරැන් පිරිසක් සමත් වි තිබේ. #lka #SriLanka
Tweet media one
Tweet media two
8
26
159
@22Dinuk
Dinuk
2 years
මහ වැසි නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දෙවන දිනයටත් අරගලයේ යෙදෙන ලාංකිකයින් #lka #GalleFace #SriLankaCrisis #SriLankaProtests
0
42
162
@22Dinuk
Dinuk
2 years
රටේ ප්‍රතිජලභිතිකා ඖෂධ නොමැති බැවින් මේ මොහොතේ සතුන් සමග කටයුතු කිරීමේදී ඔබගේ ආරක්ෂාව ��ැන තරයේ සිහියේ තබා ගන්න #lka #SriLankaCrisis
2
63
166
@22Dinuk
Dinuk
2 years
මේ වගේ නිලධාරින් 1000ක් හිටියොත් රටේ තියෙන මේ ප්‍රශ්න මින්ස්සුන්ටම කතා කරලා විසඳ ගන්න පුළුවන් #lka #SriLankaCrisis
@nazrulrazack
Nasrul Islam Razack 🇱🇰
2 years
හොද පවුල්වලින් පැවත එන මනුෂ්‍යත්වයෙන් පිරිච්ච මහත්වරුන් හැසිරෙන විදිහ මේක තමයි. දැකලා නැත්තං මේ මහත්මයාගෙන් වත් ඉගෙන ගන්න. මේ කාලය පුරාවටම දැක්ක හොදම වීඩියෝවක්. වීඩියෝව කරපු මහත්මයාටත් බොහෝම ස්තුතියි.
66
298
2K
7
28
165
@22Dinuk
Dinuk
5 years
Dress which found in Sainthamarathu house which used by Saharan Hashims family. SIS believe there is a plot to attack to religious places because Muslim women never wear such a kind dresses. #lka #SriLankaAttack #EasterAttackSL #EasterSundayAttacksLK
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
14
101
159
@22Dinuk
Dinuk
2 years
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත. - ආරක්ෂක අමාත්‍යාංශය #lka #SriLankaCrisis #SriLankaProtests
7
92
162
@22Dinuk
Dinuk
2 years
කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් ඇතුල් වෙයි #lka #SriLanka #SriLankaCrisis
Tweet media one
1
34
163
@22Dinuk
Dinuk
4 years
First #Coronavirius patient report in #SriLanka has discharged from the IDH hospital in short while ago. #lka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
6
25
147
@22Dinuk
Dinuk
2 years
නිල වශයෙන් ආණ්ඩුව බාර දෙන්නේ නම් තමන් ආණ්ඩුව බාර ගැනීමට සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි #lka #SriLanka
7
12
162
@22Dinuk
Dinuk
2 years
උදේ : ගෑස් තහනම් දවල් : වෙද්දී රටේම කරන්ට් නෑ රෑ වෙද්දී : ........ මොනා වෙයිද ? #lka #SriLankan
16
18
157
@22Dinuk
Dinuk
4 years
යුධ හමුදා විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාළිය #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
2
21
156
@22Dinuk
Dinuk
2 years
විදුලි කප්පාදුව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟ තාවය හේතුවෙන් ජන ජිවිතයට බාධා එල්ල වීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විරෝධතාවයක් හේතුවෙන් නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක්. #lka #SriLanka
Tweet media one
3
44
161
@22Dinuk
Dinuk
2 years
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයේ කටයුතු කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. #lka #SriLankaCrisis
21
32
153
@22Dinuk
Dinuk
2 years
අද රටේ දැවෙන ප්‍රශ්න තියෙද්දී පාර්ලිමේන්තුවට තියෙන දැවෙන ප්‍රශ්නය : අනුර කුමාරගේ වාහනේට නැග්ග හෙල්මට් එක දාපු පුද්ගලයා කව්ද කියන එකයි. #lka #SriLankaCrisis
6
33
154
@22Dinuk
Dinuk
4 years
Heavy rain in Northern Province #SriLanka . @Sri_Lanka_Army extend there rescue and humanitarian operation #Part3 #lka
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
4
62
139
@22Dinuk
Dinuk
2 years
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත�� අද අලුයම අරලියගහ මන්දිරයෙන් පිටව ගියා. ඒ අද අලුයම් කාලයේදී ආරක්ෂක අංශ විසින් අරලියගහ මන්දිරය අසල රැස්ව සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුවයි #lka #SriLanka
11
36
154
@22Dinuk
Dinuk
2 years
ලංකාවට Fuel Pass නෙමෙයි මොකක් ගෙනාවත් ත්‍රිවිල් සෙට් එක ඉන්නකම් පෝලිම් ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ.. මුලින්ම විසඳුම් හොයන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ එතන. #lka #FuelCrisisLK #SriLankaCrisis
Tweet media one
15
31
152
@22Dinuk
Dinuk
1 year
අඹගමුව, මස්කෙලිය සහ නොර්වුඩ් යන ප්‍රාදේශිය සභාවල වසර 39 ක කාලයක් කැලි කසල එක්රැස් කරන ටැක්ටර් රථයේ රියදුරු ලෙස සේවය කළ යු.කනගරත්නම් මහතා තම ටැක්ටරයට වැද නමස්කාර කර සේවයෙන් විශ්‍රාම ගිය අයුරු. (ජායාරූප - රංජිත් රාජපක්ෂ) #lka #SriLanka
Tweet media one
3
20
157
@22Dinuk
Dinuk
2 years
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් ගේ රහස් ජන්දය... #lka #SrilankaPresident #SriLankaCrisis
Tweet media one
27
40
133
@22Dinuk
Dinuk
3 years
Tweet media one
Tweet media two
Tweet media three
12
9
141
@22Dinuk
Dinuk
3 years
දෙවන දිනටත් නිරෝධායන රෙගුලාසි තුට්ටුවකට මායිම් නොකල උගත් බුද්ධිමත් ජනතාවගෙන් පිරී ගිය නුවරඑළිය "වසන්ත (කොවිඩ්)උදානය". #lka #SriLankan #COVID19SL #COVID19LK
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
13
39
149
@22Dinuk
Dinuk
2 years
කටුවාපිටිය දේවස්ථානය අසල මාර්ගයේ තිබු සැකකටයුතු පාර්සලයක තිබී අත්බෝම්බයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා #lka #SriLanka
Tweet media one
43
16
146
@22Dinuk
Dinuk
2 years
සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්ථාවේ එම නිවසේ වහලය කඩාගෙන නිවසේ නිදන කාමරයක් තුලට වැටි සිටියදී පැය 16කට පසු නිර්වින්දය කොට එම සත්වයා මෙල්ල කර ගැනීමට පශු වෛද්‍යවරුන් සමත්ව ඇත. #lka #SriLanka
Tweet media one
Tweet media two
Tweet media three
3
25
147
@22Dinuk
Dinuk
2 years
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ගිණුම් වලට පිවිසීමේ අවහිර තාවයක් පවතින බව දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වේ. එමෙන්ම අන්තර්ජාල සේවා වල වේගය ද සීමා කර ඇත #lka #SriLanka
13
26
147
@22Dinuk
Dinuk
2 years
ජනාධිපති මන්දිරය අසල කේරළ ගංජා ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇත. #lka #SriLanka #SriLankaCrisis
9
15
143
@22Dinuk
Dinuk
2 years
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි. #lka #SriLanka #SriLankaCrisis
47
19
140
@22Dinuk
Dinuk
2 years
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල #lka #SriLankaProtests
Tweet media one
3
30
145
@22Dinuk
Dinuk
2 years
Update: හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඇය ද මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි. #lka #SriLanka
19
10
145
@22Dinuk
Dinuk
2 years
ජනපති මැදුරේ රැස්වීමට පැමිණි IMF නියෝජිතයා ( වීඩියෝව : සමාජ මාධ්‍ය ඇසුරෙන්) #lka #SriLanka #SriLankaProtests #SriLankaCrisis
0
36
141
@22Dinuk
Dinuk
4 years
නිරෝධායන කරන්න අකමැති අය ඉන්නවනම් ආපහු ආපු රටටම යන්න.... කටුනායකදී ගුවන් හමුදා නිලධාරියෙක් කියූ දේ... #lka #SriLanka #CoronavirusOutbreak #COVID #COVID ー19
2
25
129
@22Dinuk
Dinuk
2 years
තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. #lka #SriLanka
Tweet media one
39
20
140
@22Dinuk
Dinuk
3 years
එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල වහාම යලි දිවයිනට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා. #lka #SriLanka #slcricket
Tweet media one
4
28
138
@22Dinuk
Dinuk
2 years
පාර්ලිමේන්තුවේ ඇතිවූ විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් අභිනව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමේ සජීවී විකාශන කටයුතු ඇණ හිට තිබෙනවා. #lka #SrilankaPresident
17
22
138
@22Dinuk
Dinuk
2 years
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ පුත් රෝහිත රාජපක්ෂ විසින් මේ බව නෙත් නිවුස් වෙත තහවුරු කර සිටියා. #lka #SriLankaCrisis #SriLankan
Tweet media one
12
45
142