Sudaththa Ariyasena Profile
Sudaththa Ariyasena

@sudaththa

11,072
Followers
4,435
Following
1,918
Media
57,746
Statuses

A friend. One who has been watching you.

Sri Lanka
Joined March 2012
Don't wanna be here? Send us removal request.
Pinned Tweet
@sudaththa
Sudaththa Ariyasena
4 days
😔
@Rishi_BM
Rishi Basnayake
4 days
Both Sudaththa and Sajith have a lot in common. For starters, neither can be taken seriously.
1
1
9
6
1
15
@sudaththa
Sudaththa Ariyasena
2 years
Men in sarees >>>>>
Tweet media one
Tweet media two
51
72
735
@sudaththa
Sudaththa Ariyasena
2 years
චතුරංගි කළු ඇදුමක් අැඳගෙන, අතේ කළු පටියක් බැඳගෙන මටත් කළුපාට සර්ට් එකක් හොයලා උඩින් තියලා අද වැඩට ගියේ. පොඩි එකා කළු අඳින්න බෑ, රේන්බෝ කලර්ස් අඳින්න ඕනි කිව්වා හැබැයි. ගියාත්මෙ බයියෙක්ද කොහෙද.
30
31
544
@sudaththa
Sudaththa Ariyasena
6 months
බැඳලා අදට අවුරුදු හතක් උනා යාළුවනේ!
Tweet media one
97
4
506
@sudaththa
Sudaththa Ariyasena
4 years
Ignore the photo bombing kid. Happy anniversary to the two of us.
Tweet media one
100
1
443
@sudaththa
Sudaththa Ariyasena
2 years
Five years since this happened. ❤️
Tweet media one
77
6
441
@sudaththa
Sudaththa Ariyasena
2 years
ඔයා මෙහෙම කාලෙත් මුන්සා අරගල කරා හැබැයි.
Tweet media one
@She_is_Nu
Anuththara Sanduni
2 years
අක්කිට රිදිලා... උයියා... 🤣🤣🤣👍
3
0
18
33
44
416
@sudaththa
Sudaththa Ariyasena
2 years
ඔය උද්ඝෝෂණ වලට පොඩි ළමයි අරන් යන්න එපා පකුනේ! උන් ලොකු උනාම ටීවී ඉන්ටවිව් වලට ගිහින් කියයි මම මොන්ටිසෝරි යන කාලේත් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සංවිධානය කරා කියලා.
14
49
415
@sudaththa
Sudaththa Ariyasena
4 years
අපේ කේන්දරේ බලලා කිව්වා බඳින්න එපා. කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. දරු ඵල නැහැ. දෙන්නා වැඩි කාළයක් එක වහලක් යට ඉන්නේ නැහැ කියලා. බැඳලා අවුරුදු හතරකට කිට්ටුයි දැන්.
Tweet media one
@chikulive
Chiku චිකූ🇱🇰
4 years
කේන්දරේ කියන්නෙ කාගෙ හරි ලව් එකක් කඩන්න හිතාගෙන ඉස්සර සුපිරි ඩයල් එකක් ගැහුව Master ප්ලෑන් එකක් වෙන්න බැරිද? 🤔😅
12
17
211
36
61
412
@sudaththa
Sudaththa Ariyasena
4 years
රොටි පිච්චෙනකම්.
54
42
308
@sudaththa
Sudaththa Ariyasena
8 months
ටාරාට අදට අවුරුදු හයයි! මේ වගේම හෙණ වැස්සක් මැද්දෙ තමයි එයා ඉපදුනේ.
Tweet media one
39
2
300
@sudaththa
Sudaththa Ariyasena
1 year
හොස්පිටල් එකේ ඩයලයිසිස් යුනිට්ටෙක පටන් අරන් අවුරුදු පහක් වෙනවා. අපි ඉතින් පොඩි දානයක් එහෙම දීලා කේක් එකකුත් කැපුවා. මේක කරන්න ලේසිත් නෑ, ලාබත් නෑ, ප්‍රසිඩන්ට් ෆන්ඩ්ඩෙකේ සල්ලි කාලෙකින් දුන්නෙත් නැහැ. එහෙම කියලා මේක වහලා මිනිස්සුන්ට රත්නපුරේ ඉඳන් කොළඹ යන්න කියන්න බැහැ නේ.
Tweet media one
Tweet media two
Tweet media three
Tweet media four
23
25
273
@sudaththa
Sudaththa Ariyasena
2 years
රට අැරපන් හුත්තො, ගහන්නෑ.
2
45
268
@sudaththa
Sudaththa Ariyasena
3 years
Someone's missing playing outside.
Tweet media one
11
2
264
@sudaththa
Sudaththa Ariyasena
2 years
මිනිස්සු කහ සිවුරට වඩා සුදු සාරියටයි කළු කබායටයි ගරු කරන්න පටන් අරන් යාළුවනේ.
4
31
256
@sudaththa
Sudaththa Ariyasena
2 years
මිනිස්සු ගියේ උද්ඝෝෂණ කරන්න බුද්ධ පුජාව තියන්න නෙවෙයි. පොලිසිය ගියේ පාලකයෝ ආරක්ෂා කරන්න මිසක් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න නෙවෙයි.
2
66
255
@sudaththa
Sudaththa Ariyasena
5 years
උරහිස පේන්න අඳින එක ලේසි නැහැ යාළුවනේ.
Tweet media one
36
9
248
@sudaththa
Sudaththa Ariyasena
5 years
Two excellent years with these two. #Anniversary
Tweet media one
52
0
237
@sudaththa
Sudaththa Ariyasena
6 years
Jon Snow: if I go to Sri Lanka, that tiny island in the middle of Indian ocean, I'd be able to get away from fans and spend my holiday in peace. Sri Lanka: You know nothing Jon Snow.
5
106
234
@sudaththa
Sudaththa Ariyasena
10 months
රට යන උන් ගැන මගේ මතය මෙකයි: ගියාට කිසි අවුලක් නැහැ, ඒත් ගියාට පස්සේ ආපහු එන්න එපා. රට ගිය එකෙක් එක පාරක් ආපහු ඇවිත් අයියා කෙනෙක්ගෙ මාර්ගෙන් ආණ්ඩුවෙ රස්සාවක් හොයාගෙන පස්සේ ජනාධිපති වෙලා පෝර තහනම් කරලා මල ජංජාලයක් කරා. අන්තිමට රත්නපුරේ මිනිස්සු එහෙමත් කොළඹ ඇවිත් ඌව පැන්නුවෙ.
12
47
238
@sudaththa
Sudaththa Ariyasena
6 years
අලුත්කඩේවත් නැහැ මේකෙ ඉන්න තරම් නීති විශාරදයො.
6
40
231
@sudaththa
Sudaththa Ariyasena
4 months
යකෝ රුපියල් හාරදාස් පන්සීයකට දොඩම් වීදුරුවක් ගත්තනම් දාහක් බදු ගහලා විතරක් මදි. පුකට පයින් එකක් ගහන්නත් ඕනි.
@easwaranrutnam
Easwaran Christian Rutnam
4 months
When the Government imposes high taxes, hotels have no choice but to charge an orange juice at Rs. 6000… I remember buying an orange juice at Rs 300-400… But Rs 6000 is just absurd. At this rate locals will stay away and foreigners might do the same #VAT #tax @fernandoharin
Tweet media one
88
23
93
22
32
236
@sudaththa
Sudaththa Ariyasena
6 years
It's been a year. It's been a good year. #Anniversary
Tweet media one
89
5
223
@sudaththa
Sudaththa Ariyasena
8 months
අද මම පොඩි ට්‍රිප් එකක් ගිහින් හිටියේ, ඒක හින්දා පුරුදු විදිහට උදේම ගමේ පන්සලට යන්න බැරි උනාට උදෙන්ම ළඟ තිබුණ කෝවිලකට ගිහින් ආගමික වතාවත් කරලා දේවාශිර්වාද ලබා ගත්තා.
Tweet media one
17
1
227
@sudaththa
Sudaththa Ariyasena
4 years
මේ දවස්වල ටයිම් ලයින් එකේ ඔයාලා දකින්න ඇති ඉෂිනි කියලා නමක් දිගින් දිගටම කියවෙනවා. පාස්කු ප්‍රහාරයේ නමත් ඒකට ආඳිලා. තව සමහරු කුවිතාන්සි හොයනවා. මේ නාටකයේ අගමුල ඔයාලට තේරුම් කරලා දෙන්න ඔයාලගේ රත්තරන් ජගත් අයියා හිතුවා.
3
87
227
@sudaththa
Sudaththa Ariyasena
2 years
අනාවැකියක් කියන්නද, හෙට අනිද්දම ජාමිලා ලොක්කා සරීර සුවතා කරන පින්තූරයක් දානවා. කුලන්ති මිස් එ්කට හාට්ටෙකක් දානවා. ඒක දැකලා මුන්සාටයි රෙහානාටයි මළ පනිනවා. මේකෙ සබ් වලියක් යනවා. ඕක නොවුණොත් මම ඩීපී එක වෙනස් කරනවා. අනිවා.
8
17
224
@sudaththa
Sudaththa Ariyasena
2 years
ටුවරිසම් ටික ගැන හිතලාවත් හෙට අැඳිරි නීතිය නොදා ඉන්න තිබ්බා හැබැයි.
3
44
220
@sudaththa
Sudaththa Ariyasena
6 years
Let's #BeKind (නිලී ගෙ බොකුටු කොන්ඩෙට වැටෙන ලයික් ජගත් අයියාගෙ බොකුටු කොන්ඩෙටත් වැටෙයි නේද මගෙ රත්තරං යාළුවනේ)
Tweet media one
37
39
210
@sudaththa
Sudaththa Ariyasena
3 years
The MRI Sri Lanka is in desperate need of a High Flow Nasal Cannula Therapy Machine to assit Covid 19 patients. It costs Rs. 1.3 m and can be supplied by Meditechnology Holdings. Please join this fundraising drive to make a difference.🙏
Tweet media one
Tweet media two
Tweet media three
16
187
208
@sudaththa
Sudaththa Ariyasena
11 months
This guy is telling the truth. Our food is not so great as we think it is. Sri Lankan cuisine has many diverse flavors that tantalize your taste-buds; correct. But those flavors can be very expensive and inaccessible to a lot of people. What he says is absolutely true about
@DanQayyum
Dan Qayyum
11 months
It's not just the lack of notable dishes in their own cuisine (curry, of which we have hundreds, is just one dish here, mild variations by region but same gravy and chicken), it's the general disinterest they have for food or flavour. Most of the stuff served in restaurants is
Tweet media one
206
11
82
59
28
209
@sudaththa
Sudaththa Ariyasena
9 months
මේ ට්වීට් එකට ලයික් සීයක් ආවොත් කොන්ඩෙ කපනවා නෝට් එකට. හොඳටම රීච් බැහැලා යාළුවනේ. මෙහෙම ගේමක් ගහලා හරි පොඩ්ඩක් වැඩි කර ගන්න ඕනි.
Tweet media one
9
3
206
@sudaththa
Sudaththa Ariyasena
2 years
මේකෙ එවුන් කන්න නැහැ කියලා කියනකොට, අනේ යකෝ තොපිට කන්න නැත්තේ ඉන්වෙස් කරන්න දන්නේ නැති නිසා, බලන්න අපි නම් ඉන්වෙස් කරලා ගොඩ ගියා කියලා කන, බොන, රෙන එකේ පින්තූර දාපු ඉස්ටොක් මාකට් ඩයල් ටික පත්���ෙලා තියන තත්වේ දැක්කම දුකත් හිතෙනවා.
16
32
197
@sudaththa
Sudaththa Ariyasena
5 years
Before you make fun of the change in number please remember that those numbers refer to human lives. Also, please read the press release by Dr. Jasinghe explaining why this number changed. Thank you. 🌼
7
57
200
@sudaththa
Sudaththa Ariyasena
3 years
සර් පරිසරය කොච්චර රැක්කද කියනවානම් අන්තිමට වැද්දොත් නඩු දැම්මා. 🌺🌺 විල්පත්තුව ගැන මැරෙන්න හදපු අපේ රත්තරන් බයි යාලුවන්ට රිදෙන්න RT කරන්න 🌺🌺
1
56
199
@sudaththa
Sudaththa Ariyasena
5 years
ගෝඨාගෙ ඡන්ද කඩන්න දාලා තියෙන්නේ මහේෂ්ව නෙවෙයි ඉරාජ්ව.
7
38
191
@sudaththa
Sudaththa Ariyasena
10 months
Paying tribute to Mr. Dilmah himself, as featured in a classic Dilmah ad. His tireless efforts to establish Ceylon Tea as a distinguished brand will eternally resonate within the Ceylon Tea industry. Rest in peace, Mr. Merrill J. Fernando.
1
43
197
@sudaththa
Sudaththa Ariyasena
3 years
කවුරු මොනවා කිව්වත් ප්‍රතිශක්තිකරණ එන්නත් කරනය ලංකාවේ ඉතාමත්ම සතුටුදායක විදියට සිද්ධ වෙනවා. ගෝඨාභය රාජපක්ෂ වගේ ජනාධිපති කෙනෙක් ඉඳලත් මේ කටයුත්ත සාර්ථකව කෙරුණ එකෙන් පැහැදිලි වෙන්නේ අපේ රටේ සෞඛ්‍ය සේවයේ සහ ජාතික ආරක්ෂක අංශවල ශක්තිය.
11
21
192
@sudaththa
Sudaththa Ariyasena
1 year
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු.
Tweet media one
16
1
193
@sudaththa
Sudaththa Ariyasena
2 years
අර අත හෝදන හැටි නටලා පෙන්නලා කෝවිඩ් වසංගතෙන් අපිව බේරගත්ත ටික් ටොක් නංගිලා කඳුළු ගෑස් වලින් බේරෙන විදිහ නටලා පෙන්නන එකක් නැද්ද?
9
32
185
@sudaththa
Sudaththa Ariyasena
3 years
සර් ගැන හිතුව හැටි අැත්ත තත්වෙ
Tweet media one
5
29
184
@sudaththa
Sudaththa Ariyasena
5 months
ලෝකෙ පළවෙනි කාබන් නියුට්‍රල් පතළ රත්නපුරෙන්! ඇමරිකාවෙ පත්තර වලත් නම ගිහින්!! කොහොමද රත්නපුරේ කොල්ලන්ගෙ ගැම්ම!! @rowmewan1
25
21
180
@sudaththa
Sudaththa Ariyasena
3 years
With a kind donor agreeing to donate the remainder we have reached our goal of raising 1.3 million rupees to purchase a High Flow Nasal Oxygen Therapy Machine for NHSL through Sri Lanka College of Pulmonologists. The fund raiser is now closed. Thank you all. ❤️ 🙏
8
48
183
@sudaththa
Sudaththa Ariyasena
2 years
හැබැයි මේ ප්‍රශ්ණ අස්සේ අපිට පැහැදිලිවම පේනවා විපක්ෂයේ අසාර්ථකත්වය. යකෝ, මේ වගේ සීන් වෙන වෙලාවක මහින්ද මහත්තයා විපක්ෂෙ හිටියා නම් ආණ්ඩුව හැඳි ගලා හමනෝලා දාලා රටේ බලේ අල්ලලා.
15
21
178
@sudaththa
Sudaththa Ariyasena
5 years
සඳකඩපහණ // full circle Work in progress. Needs a stain and a wood preservation coating.
Tweet media one
Tweet media two
15
20
175
@sudaththa
Sudaththa Ariyasena
5 years
අපේ තාත්තා මරණින් නිදහස් කරපු වැස්සියෙක්ට පැටියෙක් හම්බ වෙලා!
Tweet media one
5
8
173
@sudaththa
Sudaththa Ariyasena
2 years
සයිටම් එකට විරුද්ධව කෑ ගහපු දොස්තරලා රට යන එක වළක්වලා පාස්පෝට් පොලිසිය භාරයට ගන්න ඕනි. තමන්ගෙ බමුණු කුලය රැකගන්න ලංකාවට බිහි වෙන්න හිටපු දොස්තරලා බිහි වෙන එක නවත්තලා, අර පාදෙණිය පාහරයා එක්ක රටේ අහිංසක මිනිස්සු ප්‍රාණ අැපයට අරගන්න හදපු උන්ට බුරුලක් දෙන්න නරකයි.
11
19
172
@sudaththa
Sudaththa Ariyasena
4 years
ඕගර්නික් පරිවර්තන කරලා තියන ළමයි ගැම්මෙන් RT කරගෙන යන්න. ආර්ට් කොමස් ළමයි කොණකට වෙන්න.
24
66
167
@sudaththa
Sudaththa Ariyasena
11 months
මගේ රත්තරන් යාළුවනේ. ඔයාලගේ රත්තරං ජගත් අයියට කැරිම සීන් එකක්නෙ සෙට් උනේ. ඔන්න ඊයේ උදයේ මට රත්නපුරේ යන්න දාගෙන තිබිලා යන්න බැරි වුණා ඉතින් මම ට්විටර් එක පැත්තෙ ඇවිල්ල බලනකොට මෙන්න සෙට් එකම වටකරගෙන එකෙක්ට බනිනවා. මම ගිහිල්ලා බලනකොට පිටරට එකෙක් ලංකාවට ඇවිල්ල ලංකාවේ පාර අයිනෙ
21
34
171
@sudaththa
Sudaththa Ariyasena
5 years
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ මගේ වීරයා සමඟ, 😍 🐘 💪🏼
Tweet media one
21
4
166
@sudaththa
Sudaththa Ariyasena
2 years
කොහොමද ගෝඨා ටික දවසක් මෙහෙම වටේ ගිහින් පස්සෙ ඩනේරිස් ස්ටෝම්බෝන්වගේ මකරු තුන් දෙනෙකුයි, පක නැති හමුදාවකුයි අරගෙන ආපහු ආවොත්...
16
22
170
@sudaththa
Sudaththa Ariyasena
2 years
අද හොස්පිටල් එකට බල්ලෙක් පැනලා ඩොක්ට කෙනෙක් ගෙ ස්ටෙතස්කොප්පෙක්ක් අරන් දුවනවා එක යුද්ධයයි. හොඳ වෙලාවට මම හිටියෙ. මම ටක් ගාලා මාළු බනිස් එකක් අරන් ඉස්සරහට පැනලා "සර් පොඩ්ඩක් ඉන්න" කියලා ෂේප් එකේ බනිස දීලා ස්ටෙත්ක් එක ගත්තා. ඕක බලන් හිටියා සයිකොලොජි කන්සල්ටන් කෙනෙක්. [ඊ. ට්. බ. ]
5
19
172
@sudaththa
Sudaththa Ariyasena
3 years
මගේ රත්තරන් යාලුවනේ, වැදගත් දෙයක්. 🌹 කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඔක්සිජන් තෙරපි යන්ත්‍රයක් ජාතික රෝහලට අවශ්‍ය වෙලා තියනවා. ඒ යන්ත්‍රය රුපිය ලක්ෂ දහ තුනක් වෙනවා. හිතවතුන්ගේ සහායත් ඇතිව මේ යන්ත්‍රය අරන් දෙන්න මම උත්සහ කරනවා.
Tweet media one
Tweet media two
Tweet media three
3
162
168
@sudaththa
Sudaththa Ariyasena
6 years
ඡන්දෙ කල් ගියා කියලා නෙවෙයි පකෝ සතුටු වෙන්නේ. දෙදහස් පහලවේ දි පුක දීලා කරගත්ත ලොකුම හොඳ දේ වෙන 19A තවම ආරක්ෂා වෙලා තියන එක ගැන. 🌼 අපේ බයි යාළුවන්ට හිත රිදෙන්නේ නැති වෙන්න හෙමීට RT කරන්න. 🐘 💪🏼
2
56
168
@sudaththa
Sudaththa Ariyasena
2 years
කොවිඩ් වසංගතය ආවේ නැත්නම් මේ වෙනකොට ලංකාව.
Tweet media one
9
19
165
@sudaththa
Sudaththa Ariyasena
2 years
මට නම් ගොඩක්ම බය ලයිට් කපන එක ගැන නෙවෙයි. මේක වහගන්න චන්දෙ කිට්ටු කරලා මොනවා කරයිද කියන එක ගැන...
6
31
161
@sudaththa
Sudaththa Ariyasena
1 year
මම අද ඔයාලට කියන්න යන්නේ ලංකාවේ පරිගණක භාවිතයේ ඉතිහාසය ගැන කවුරුත් නොදන්නා දෙයක්. ගූගල් සමාගම ජීමේල් සේවය ලබා දෙන්න ජීමේල් ඩොට් කොම් කියන ඩොමේන් එක ගන්න හදනකොට ඒක රෙජිස්ටර් වෙලා තිබිලා තියෙන්නේ ලංකාවේ ප්‍රොෆෙස ගිහාන්ට. ප්‍රොෆෙස ගිහාන් කියන්නෙ ලංකාවේ අන්තර්ජාල භාවිතය ව්‍යාප්ත
38
23
161
@sudaththa
Sudaththa Ariyasena
5 years
Living room. No filter; the wife has a master's in design.
Tweet media one
12
12
158
@sudaththa
Sudaththa Ariyasena
1 year
අද ගෙවල් ළඟ කාගිල්ස් එකට ගියාම ඒකෙ මිස් කෙනෙක් ෂේප් එකේ මට කිව්වා බෙල් පෙපර් එහෙම ගන්න එපා, ආදායම් බදු එකෙන් සිවිල් පිට දෙන්නෙක් දාලා තියෙන්නේ බෙල් පෙපර් ගන්න අය ගැන හොයලා බලන්න කියලා.
24
12
159
@sudaththa
Sudaththa Ariyasena
2 years
අන්තරේටයි වේස ගෑනිටයි අපේ මිනිස්සුන්ගෙ ගරු සැලකිලි වැඩේ කර ගන්නකම් විතරයි.
3
16
155
@sudaththa
Sudaththa Ariyasena
10 months
MJF ගැන අපේ ලොකු අයියා ලියපු මතක සටහනක්... "මම Dilmah Tea ගැන මුලින්ම ඇහුවේ අපේ cricket team එකේ main sponsor උන කාලේ, අරවින්දලාගේ සනත්ලාගේ වැඩ වලට පිස්සුවෙන් හිටිය වගේම අපි දැනගෙන හිටියෙත් Lipton වගේ tea brands විතරයි. Dilmah කියන්නේ කොච්චර ලොකු brand එකක්ද කියලා මුලින්ම
5
32
152
@sudaththa
Sudaththa Ariyasena
1 year
චතුරංගි ඉදිරිපත් කරපු අයිටීඑන් ස්මාට් මයින්ඩ් ප්‍රෝග්‍රෑම් එකට රයිගම් සම්මානයක් ලැ���ිලලු. ❤️
Tweet media one
24
5
155
@sudaththa
Sudaththa Ariyasena
5 years
හෙට ඩිනර් එකක්. මේක අැඳන් යන්න හැදුවේ. ලස්සනයි නේද යාළුවනේ?
Tweet media one
29
3
148
@sudaththa
Sudaththa Ariyasena
5 years
අපිට සිරිසේන කරපු වැඩේ ඔයාලට ගෝඨාභය අතින් නොවේවා කියලා මම, මගේ රත්තරන් බයි යාළුවන්ට, ෆුල් අවංක බොක්කෙන් ප්‍රර්ථනා කරනවා!
2
17
148
@sudaththa
Sudaththa Ariyasena
3 years
ඉටුකම අරමුදලින් ලක්ස හයසිය හැත්තපහක් වියදම් කරලා ජනතාවට ගෙදර ඉන්න කියල දැනුවත් කරා. දැනුවත් වෙලා බැසිල් මහත්තයා ගෙදර ගියා.
4
43
152
@sudaththa
Sudaththa Ariyasena
5 years
ලිඟුව දිගු වේවා ඇඟ ශේප් වේවා කම් සැප ලැබේවා මෙ නව වසරේ, ජයම වේවා.. #LoveTwitter
11
15
148
@sudaththa
Sudaththa Ariyasena
2 years
ගෝඨාට නෙ යන්න කිව්වේ යකෝ අැයි මහින්ද මහත්තයා ගියේ.
12
21
145
@sudaththa
Sudaththa Ariyasena
4 years
යූ. එන්. පී. එකට තියන ඡන්ද ගාණට වඩා වැඩි වරායක් මම අතේ ගහලා තියෙනවා. ෂුවර්.
17
14
144
@sudaththa
Sudaththa Ariyasena
5 years
ජගත් අයියාගෙ කොත්තු රොටියට ලෝභ නැතුව දීගෙන යන්න ලයික් වැස්සක්. 🌼 #ජ
Tweet media one
14
0
143
@sudaththa
Sudaththa Ariyasena
5 years
ලැබුණු චාන්ස් එකෙන් ටක් ගාල සිංහල ප්‍රජාව ලංකාව ලෝකය ඉස්සරහා අපහසුතාවයට ලක් කරන්න ට්‍රයි කරපු තුෂියන්ගෙයි. අවස්ථව ලැබුණු ගමන් ත්‍රස්තවාදීන් කොහෙවත් ඉඳිද්දී අසාම් අමින්ගෙන් ඇරියස් කවර් කරගන්න හදපු ඔයාලගෙයි ලොකු වෙනසක් නැහැ මගේ රත්තරන් යාළුවනේ. 🌸
1
36
145
@sudaththa
Sudaththa Ariyasena
5 years
Tara one year ago.
Tweet media one
9
0
137
@sudaththa
Sudaththa Ariyasena
4 years
දන්නවනේ අපි කුස්සියට ගියොත්.
Tweet media one
8
2
138
@sudaththa
Sudaththa Ariyasena
5 years
ගෝඨාභය ආවොත් රටට කෙළවෙන හේතු: - එස්. බී. - පාදෙණිය - ශාන්තිකර්ම කරුවන්ගේ සංගමය සජිත් ආවොත් රටට කෙළවෙන හේතු: - සජිත්
5
15
137
@sudaththa
Sudaththa Ariyasena
2 years
මේක සැබෑ වැඩ කරන ජනතාවගේ විරෝධයක්. උද්ඝෝෂණ උනත් කරන්නේ ඔෆිස් වේලාවෙන් පස්සෙ නැත්නම් නිවාඩු දවසක.
1
18
137
@sudaththa
Sudaththa Ariyasena
5 years
මට අද හිතට ආපු ලොකුම බය මොකක්ද දන්නවාද යාළුවනේ? රනිල් තුමා මොකක් හරි ගේමක් ගහලා, අපේ මැල්කම් රංජිත් කාදිනල්තුමාව ජනාධිපති අපේක්ෂකයා කරයිද කියන එක.
5
19
137
@sudaththa
Sudaththa Ariyasena
5 years
හායි යාළුවනේ!
Tweet media one
25
4
134
@sudaththa
Sudaththa Ariyasena
6 years
ජනාධිපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක්. 📷 පින්තූරෙ ලස්සන වෙන්න ෆිල්ටර් එකක් දැම්මා, හැබැයි කොඩි ෆොටෝ ෂොප් කරේ නැහැ.
Tweet media one
12
32
131
@sudaththa
Sudaththa Ariyasena
5 years
හැම ඉස්කොලයක්ම බහු ආගමික බහු වාර්ගික උනානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න ඩී. එස්. සේනානායක විද්‍යාලය. 'තමාට පෙර රට' කියන හැඟීමෙන් වැඩ කරන හැම අාගමකම ළමයි ඉන්න පාසලක්. එ් වගේ ඉස්කෝල වලින් කවදාවත් ත්‍රස්තවාදීන් බිහි වෙන්නේ නැහැ.
15
16
126
@sudaththa
Sudaththa Ariyasena
2 years
මම ඊයෙ ර���්නපුරේ ගියේ බස් එකේ. හංවැල්ල හරියෙදි ටිකක් වයසක ආච්චි කෙනෙක් අතින් අැදලා දුවේ මම බහිනවා කියලා සීට් එක දුන්නා.
12
5
137
@sudaththa
Sudaththa Ariyasena
10 months
කලම්බෝ ස්ට්‍රයිකර්ස් ලෝගෝ එක ටිකක් එල්ටීටීඊ ලෝගෝ එක වගේ පේන්නෙ මට විතරද?
Tweet media one
Tweet media two
25
9
135
@sudaththa
Sudaththa Ariyasena
2 years
රට සෙන්ට් ගේන්න තහනම් කරපු වෙලේ ඉඳන් සෙන්ට් කඩ කාරයන්ගේ හෙන සයිස්. අද මම සෙන්ට් එකක් බල බල ඉන්නකොට මගෙන් ඇහුවා, පකෝ රබානද බලන්නෙ කියලා...
8
15
134
@sudaththa
Sudaththa Ariyasena
9 months
උසස් පෙළ ප්‍රතිඵල ආපු නිසා දැන් සමහර අය "සෙකන්ඩ් ශයි" කරනවා ලු. හැබැයි දන්නා ඉංග්‍රීසියෙන් ශයි කියන්නෙ ලැජ්ජාව වගේ අර්ථයක් දෙන වචනයක්. මටත් ටික කාලයක් තිබුන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ශයි කියන වචනය ආවෙ කොහොමද කියලා. සමහර අය දැන් ඕකට සෙකන්ඩ් ට්‍රයි කියලා කියනවත් ඇහිලා තියෙනවා.
24
8
134
@sudaththa
Sudaththa Ariyasena
5 years
Tweet media one
18
5
129
@sudaththa
Sudaththa Ariyasena
2 years
සංග්ලාස් දෙක චතුරංගිගෙ, කාරෙක අම්මගෙ.
Tweet media one
9
0
133
@sudaththa
Sudaththa Ariyasena
6 years
👑👑 EXCLUSIVE 👑👑 චන්දිමාල්ගෙ 'රෝයල් බර්ත්ඩේ' එකට #බොන්නඑපාSL ව්‍යාපාරයේ අනුශාසක ජගත් අයියා අැඳපු අැඳුම මෙන්න. 📸 ඡායාරූප සහිතයි 📸 💃චන්දිමාල්ට පේන්න RT කරන්න
Tweet media one
Tweet media two
35
33
131
@sudaththa
Sudaththa Ariyasena
1 year
ඩොක්ට සාෆිට කරපු අසාධාරණය ගැන කතා කරද්දි ටීවී එකට ඇවිත් ඩිම්බ කෝෂ මිරිකන හැටි කියලා දුන්න චන්න ජයසුමනයාව අමතක කරන්න එපා. ඌ කියපු ඒවා ඔළුව උඩ තියාගෙන මේකෙ ඉන්න ඉස්ලාම් භක්තියන්ට එරෙහිව වෛරය ක්‍රෝධය පතුරවාපු අපි අතරෙම ඉන්න ජාතිවාදී පකයො අමතක කරන්නත් එපා.
Tweet media one
8
30
131
@sudaththa
Sudaththa Ariyasena
5 months
නාස් ඩේලි.
Tweet media one
Tweet media two
Tweet media three
23
12
133
@sudaththa
Sudaththa Ariyasena
6 years
...
Tweet media one
10
47
130
@sudaththa
Sudaththa Ariyasena
2 years
මොනවා උනත් බයියො කියන්නේ කියන දේ කරන මිනිස්සු - රට හදන්න විරුවෙක් ගෙන්වා කිව්වා; ගෙනාවා. - වැරැද්දක් කළොත් පාරට බහිනවා කිව්වා; බැස්සා. - පාස්කු ප්‍රහාරෙ මහ මොළකරු රටට හෙළි කරනවා කිව්වා; දැන් රටම දන්නවා - සිස්ටම් චේන්ජ් කරනවා කිව්වා; එකත් වීගෙන යනවා.
1
16
131
@sudaththa
Sudaththa Ariyasena
5 years
පිළිකා හැදෙයි කියලා මැගි නූඩ්ල්ස් කන්නේ නැති මගේ රත්තරන් යාළුවෝ සමහරු පැකට් එකේ තියන වෛද්‍ය උපදේශය බලන්නේ වත් නැතුව සිගරට් නම් ගහනවා. #බොන්නඑපාSL
7
9
127
@sudaththa
Sudaththa Ariyasena
6 years
බයියන්ට, ටොයියන්ට, ගොයියන්ට ඡන්දය දී හෙම්බත් වෙලාද?? . . . . ඔබේ මීළඟ ඡන්දය ඍජු ගතිගුණ ඇති පයියෙක් වෙනුවෙන් භාවිත කරන්න
5
28
127
@sudaththa
Sudaththa Ariyasena
3 years
I do look pretty in dark grey eye shadow, don't I?
17
4
126
@sudaththa
Sudaththa Ariyasena
3 years
තිසුරි නංගි බෝට්ටුවෙ ගියා කියලා ඩෝං ගිය සමහරු පළාත් අතර සංචරණ සීමා බල්ලට දාලා ට්‍රිප් ගිහින්, සමහරු තව කවුරු හරි පෞද්ගලික ජීවිතේ සතුටු දෙයක් මේකෙ දැම්මම කැරි කතා කියන්න එපා කියලා ට්වීට් දාලා. කාලය මැවූ වෙනසක අරුමෙ නේද මගේ රත්තරන් යාළුවනේ.
2
21
124
@sudaththa
Sudaththa Ariyasena
5 years
Sri lanka is one of the few countries in the world where you can watch the world's largest land animal and the sea animal. The blue whale, the largest sea animal can be observed off the North Eastern coast and yo mama can be observed at yo mama's house.
7
24
122
@sudaththa
Sudaththa Ariyasena
5 years
මම වගකීමෙන් කියා සිටිනවා කඩු කේක් කපන්නත් පාවිච්ච් කරනවා කියලා. සාක්ෂි අහගෙන එන්න එපා, පොටෝ එක බලන්න. දෙයක් කතා කරන්න කලින් දැනගෙන කතා කරන්න. 🌼
Tweet media one
8
6
123
@sudaththa
Sudaththa Ariyasena
2 years
මිනිහා හෙමීට මගේ ගාවට ඇවිත් ඇහුවා ".මට හරි කුතුහලයක් ආවා, මගේ සබ්ජෙක්ට් එක නිසා. අැයි ඔයා අර බල්ලට සර් කිව්වේ?" කියලා. මිනිහා මටත් දරුණු මානසික රෝගයක් ඇති කියලා හිතයි කියලා මම ඇත්තම කිව්වා. "නෑ සර්, මම ස්ටෙතස්කොප්පෙක්ක් අරන් යන ඕන බල්ලෙක්ට සර් කියනවා" කියලා.
8
10
128
@sudaththa
Sudaththa Ariyasena
5 years
I wonder how I can spin this tragedy to benefit my personal political and idealogical narrative - everyone.
5
37
122
@sudaththa
Sudaththa Ariyasena
5 years
Get a girl who can do both.
Tweet media one
Tweet media two
17
3
123
@sudaththa
Sudaththa Ariyasena
2 years
නිමල් මහත්තයා ට්විටර් එකේ අැක්ටිව් හිටියේ අපරාදේ හැබැයි. බලන්න, අර ළගින්ම හිටපු එක පකයෙක් නෑනේ සපෝට් එකට ට්වීට් එකක් දාන්නෙ. ට්විටර් ආපු වෙලාවේ පන්සල් ගියා නම් මේ වෙන්කොට කී නමක් වොයිස් කට් දීලද සපෝට් එකට.
7
17
126
@sudaththa
Sudaththa Ariyasena
1 year
ට්විටර් ශාපය: 3 ජගත්: 0
Tweet media one
@sudaththa
Sudaththa Ariyasena
1 year
අපි අලුතින් ගත්ත එල්ලෙන වැල් වල පින්තූර දාන්නත් බැරි උනා.
Tweet media one
4
1
73
18
5
123
@sudaththa
Sudaththa Ariyasena
2 years
ගොඩක් අය දන්නෑ නේද මේ කොහෙද කියලා? මේ කුරුවිට එරත්න පාරෙ දෙකේ කණුව. යන්න ආස අය RT කරන්න.
16
25
125